0 Shares 35 Views

Home » News » The Hitman’s Bodyguard හොලිවුඩ් චිත්‍රපටිය අගෝස්තු 18 වනදා සිට තිරගත වෙයි

The Hitman’s Bodyguard හොලිවුඩ් චිත්‍රපටිය අගෝස්තු 18 වනදා සිට තිරගත වෙයි

6 days ago
35 Views

Patrick Hughes ගේ අධ්‍යක්ෂණයෙන්  Ryan Reynolds, Samuel L. Jackson, Gary Oldman, Salma Hayek, Élodie Yung, Joaquim de, Almeida,Kirsty Mitchell,Richard E. Grant යන අයගේ රංගනයෙන් නිර්මාණය වූ The Hitman’s Bodyguard හොලිවුඩ් චිත්‍රපටය අගෝස්තු මස 18 වන දින තිරගත වීමට නියමිතයි.

 

විනාඩි 118 ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටිය David Ellison, Mark Gill, Dana Goldberg, Matthew O’Toole, John Thompson හා Les Weldon, විසින් නිෂ්පාදනය කරන අතරම කැමරා අධ්‍යක්ෂණය Jules O’Loughlin විසින්ද,සංස්කරණය Jake Roberts විසින් හා සංගීත අධ්‍යක්ෂණය Atli Örvarsson විසින් මෙහෙය වන ලදි.

 

 

එහි පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න

 

තවත්සිනමා විස්තර දැනගැනීමට

 

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

You may be interested

“මෑත කාලයේ  සිටින කඩවසම් තරුණයා”
Hot & Gossip News
4 views
Hot & Gossip News
4 views

“මෑත කාලයේ සිටින කඩවසම් තරුණයා”

Wasana V - 3 hours ago

මධූර ප්‍රියදර්ශනන පිරිස් (Madura Priyadarshana Peiris)  මෑත කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු තරුණයකි. ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණවන්නේ  man hunt international පැජන්ට් එකෙන් පසුවයි. ඉන් පසු ඔහුට…

එම් .ජි  ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”
Videos
9 views
Videos
9 views

එම් .ජි ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”

Wasana V - 22 hours ago

එම් .ජි ධනුෂ්ක 2014 වර්ෂයේ දී Derana dream star season 5 තරගයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු කාගේත් අතර ප්‍රසිද්ද වුනේ එම්.එස් ප්‍රනානදු මහතාගේ ගීත ගායනා කිරීමේ…

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya
News
17 views
News
17 views

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya

Shaun Maximus Dissanayake - 23 hours ago

ලාංකේය සිනමාවේ "මැණික" (The gem of Sri Lankan Films Menik Kurukulasooriya) සුන්දරත්වය දෑස් පිනවයි,හදවත පීරිමදිමින් සුවපත් කරයි. ඒ දෙස කල්ප ගණනක් වුවද බලා සිටිය හැක. ලොව හැම…

Leave a Comment

Your email address will not be published.

Most from this category