0 Shares 34 Views

Home » News » The Adventurers අද දින භාෂා තුනකින් තිරගත කිරීමට නියමිතයි

The Adventurers අද දින භාෂා තුනකින් තිරගත කිරීමට නියමිතයි

6 days ago
34 Views

Stephen Fung අධ්‍යක්ෂණය කරන Andy Lau, Shu Qi, Zhang Jingchu, Tony Yang, Jean Reno යන අයගේ රංගනයෙන් නිර්මාණය වන හොංකොන් ක්‍රියාදාම චිත්‍රපටයක් වන The Adventurers  අද දින භාෂා තුනකින් තිරගත කිරීමට නියමිතයි.

විනාඩි 140 ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටිය Andy Lau හා Stephen Fung විසින් නිෂ්පාදනකෙරෙන අතරම China 3D Digital Entertainment, Intercontinental Film Distributors (HK) (Hong Kong), IM Global (International) ආයතනය විසින් බෙදාහැරීමේ කාර්යය භාරගෙන ඇත. මෙහි සංස්කරණය Angie Lam හා Joel Cox අය විසින් ද, සංගීතය අධ්‍යක්ෂණය Tuomas Kantelinen විසින් ද, කැමරා අධ්‍යක්ෂණයShane Hurlbut විසින් මෙහෙය වන ලදි.

 

එහි පුරව ප්‍රචාරකපටය පහතින්

 

තවත් සිනමා විස්තර දැනගැනීමට

 

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

You may be interested

“මෑත කාලයේ  සිටින කඩවසම් තරුණයා”
Hot & Gossip News
4 views
Hot & Gossip News
4 views

“මෑත කාලයේ සිටින කඩවසම් තරුණයා”

Wasana V - 3 hours ago

මධූර ප්‍රියදර්ශනන පිරිස් (Madura Priyadarshana Peiris)  මෑත කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු තරුණයකි. ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණවන්නේ  man hunt international පැජන්ට් එකෙන් පසුවයි. ඉන් පසු ඔහුට…

එම් .ජි  ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”
Videos
9 views
Videos
9 views

එම් .ජි ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”

Wasana V - 22 hours ago

එම් .ජි ධනුෂ්ක 2014 වර්ෂයේ දී Derana dream star season 5 තරගයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු කාගේත් අතර ප්‍රසිද්ද වුනේ එම්.එස් ප්‍රනානදු මහතාගේ ගීත ගායනා කිරීමේ…

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya
News
17 views
News
17 views

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya

Shaun Maximus Dissanayake - 23 hours ago

ලාංකේය සිනමාවේ "මැණික" (The gem of Sri Lankan Films Menik Kurukulasooriya) සුන්දරත්වය දෑස් පිනවයි,හදවත පීරිමදිමින් සුවපත් කරයි. ඒ දෙස කල්ප ගණනක් වුවද බලා සිටිය හැක. ලොව හැම…

Leave a Comment

Your email address will not be published.

Most from this category