0 Shares 60 Views

Home » News » දමිළ සිනමාවේ එක් චිත්‍රපටියකට පමණක් දායකවෙමින් බොලිවුඩ් ගිය සුරූපි නිළිය

දමිළ සිනමාවේ එක් චිත්‍රපටියකට පමණක් දායකවෙමින් බොලිවුඩ් ගිය සුරූපි නිළිය

6 days ago
60 Views

තමිල් සෙල්වනුම් තනියාර් අංජලුම් (Tamilselvanum Thaniyar Anjalum) චිත්‍රපටියෙන් දමිළ සිනමාවට පැමිණි යාමි ගෞතම් (Yami Gautam) දමිළ රසියයන්ට ආධුනික චරිතයක් නොවිය. එයට හේතුව වූයේ ඇය මීට පෙරම වෙළඳ දැන්වීම්වලට රංගනයෙන් දායක වූ නිසායි.

නමුත් ඇයට Premsai ගේ අධ්‍යක්ෂණයෙන් Jaiගේ රංගනයෙන් නිර්මාණය වූ තමිල් සෙල්වනුම් තනියාර් අංජලුම් (Tamilselvanum Thaniyar Anjalum) චිත්‍රපටිය මඟින් දමිළ සිනාමවට පිවිසීමට වරම් හිමි වුණා. නමුත් එම චිත්‍රපටිය ජනතාව අතර ප්‍රසිද්ධ නොවුන බැවින් එවැනි නිළියක් දමිළ සිනමාවේ සිටියා ද යන්න සියල්ලට අමතක වී ඇත.

නමුත් බොලිවුඩ් සිනමාවේ ඇයට හොඳ ස්ථානයක් ලැබි තිබෙන අතර මෑතක දී කබිල් චිත්‍රපටියේ ප්‍රධාන නිළියගේ චරිතය හිමි වූයෙත් ඇයටයි. මෙවැනි සුරූපි නිළියන් දමිළ සිනමාවට අහිමි වූයේ අද ඊයේ නොවේ පෙර සිටම මෙය පැවතුණි.

අැයගේ පින්තූර කිහිපයක් පහතින්

Image result for Yami Gautam

Image result for Yami Gautam

Image result for Yami Gautam

Image result for sexy Yami Gautam

Image result for sexy Yami Gautam

තවත් සිනමා තොරතුරු සඳහා

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

You may be interested

“මෑත කාලයේ  සිටින කඩවසම් තරුණයා”
Hot & Gossip News
4 views
Hot & Gossip News
4 views

“මෑත කාලයේ සිටින කඩවසම් තරුණයා”

Wasana V - 3 hours ago

මධූර ප්‍රියදර්ශනන පිරිස් (Madura Priyadarshana Peiris)  මෑත කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු තරුණයකි. ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණවන්නේ  man hunt international පැජන්ට් එකෙන් පසුවයි. ඉන් පසු ඔහුට…

එම් .ජි  ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”
Videos
9 views
Videos
9 views

එම් .ජි ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”

Wasana V - 22 hours ago

එම් .ජි ධනුෂ්ක 2014 වර්ෂයේ දී Derana dream star season 5 තරගයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු කාගේත් අතර ප්‍රසිද්ද වුනේ එම්.එස් ප්‍රනානදු මහතාගේ ගීත ගායනා කිරීමේ…

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya
News
17 views
News
17 views

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya

Shaun Maximus Dissanayake - 23 hours ago

ලාංකේය සිනමාවේ "මැණික" (The gem of Sri Lankan Films Menik Kurukulasooriya) සුන්දරත්වය දෑස් පිනවයි,හදවත පීරිමදිමින් සුවපත් කරයි. ඒ දෙස කල්ප ගණනක් වුවද බලා සිටිය හැක. ලොව හැම…

Leave a Comment

Your email address will not be published.

Most from this category