0 Shares 39 Views

Home » News » Mune: Guardian of the Moon අගෝස්තු 12 වෙනිදා සිට තිරගතවේ

Mune: Guardian of the Moon අගෝස්තු 12 වෙනිදා සිට තිරගතවේ

6 days ago
39 Views

පරිගණක සජිවීකරණ චිත්‍රපට රිදී තිරයේ ඇති සුන්දර කතා බොහොමයකි .විවිධා කාර කතා අතරේ මුනි ගාර්ඩියන් ඔෆ් ද මූන් (Mune Guardian of the Moon) සුවිශේෂී චිත්‍රපටයකි.

Alexandre Heboyan හා Benoît Philippon යන දෙදෙනාගේ අධ්‍යක්ෂණයෙන්. Omar Sy, Izïa Higelin හා Michaël Grégorio යන අයගේ හඞ දායකත්වයෙන් Mune: Guardian of the Moon චිත්‍රපටය අගෝස්තු 12 වෙනිදා සිට තිරගත වීමට නියමිතයි

 

විනාඩි 86 ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටිය Dimitri Rassam, Aton Soumache හා Alexis Vonarb විසින් නිෂ්පාදනය කරන තිර රචනය Jérôme Fansten හා Benoît Philippon යන දෙදෙනා විසින් කරන ලදී . කැමරා අධ්‍යක්ෂණය Steven Soderbergh විසින්ද, සංගීත අධ්‍යක්ෂණය Bruno Coulais විසින් මෙහෙය වන ලදි. Mune: Guardian of the Moon චිත්‍රපටය On Animation Studios, Onyx Films, Kinology හා Orange Studio යන ආයතන විසින් නිෂ්පාදනය කර ඇත.

 

එහි පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න

 

තවත් සිනමා විස්තර දැනගැනීමට

 

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

 

You may be interested

“මෑත කාලයේ  සිටින කඩවසම් තරුණයා”
Hot & Gossip News
4 views
Hot & Gossip News
4 views

“මෑත කාලයේ සිටින කඩවසම් තරුණයා”

Wasana V - 3 hours ago

මධූර ප්‍රියදර්ශනන පිරිස් (Madura Priyadarshana Peiris)  මෑත කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු තරුණයකි. ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණවන්නේ  man hunt international පැජන්ට් එකෙන් පසුවයි. ඉන් පසු ඔහුට…

එම් .ජි  ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”
Videos
9 views
Videos
9 views

එම් .ජි ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”

Wasana V - 22 hours ago

එම් .ජි ධනුෂ්ක 2014 වර්ෂයේ දී Derana dream star season 5 තරගයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු කාගේත් අතර ප්‍රසිද්ද වුනේ එම්.එස් ප්‍රනානදු මහතාගේ ගීත ගායනා කිරීමේ…

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya
News
17 views
News
17 views

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya

Shaun Maximus Dissanayake - 23 hours ago

ලාංකේය සිනමාවේ "මැණික" (The gem of Sri Lankan Films Menik Kurukulasooriya) සුන්දරත්වය දෑස් පිනවයි,හදවත පීරිමදිමින් සුවපත් කරයි. ඒ දෙස කල්ප ගණනක් වුවද බලා සිටිය හැක. ලොව හැම…

Leave a Comment

Your email address will not be published.

Most from this category