0 Shares 40 Views

Home » News » හේමා මාලනි bhajan ගායිකාවක් වෙයි

හේමා මාලනි bhajan ගායිකාවක් වෙයි

7 days ago
40 Views

හේමා මාලනි (Hema malani) බොලිවුඩ් සිනමාවේ සිටින ප්‍රවීන චිත්‍රපට නිළියක් වගේම නර්තන ශිල්පියෙක්, දේශපාලකයෙක්, අධ්‍යක්ෂකවරියක්ය.ඇයගේ එකම සිහිනය වුනේ ගායිකාවක් වීමටය.ඇය මේ දිනවල සුදානම් වන්නේ ඇයගේ මංගල සංගීත ඇල්බමය දියත් කිරීමටයි . සංගීත ඇල්බමය ගීත අටකින් යුතුයි. අගෝස්තු 13 වෙනිදා මුම්බායි හිදී ඇල්බමය දියත් කිරීමටයි සැලසුම් කර ඇත.

 

 

තම සිරුර සිහින්ව තබා ගැනීමට උත්සහා කරන අනෝමා අඩනිරුවත් පින්තූර බුකියට දමයි

 

තවත් සිනමා තොරතුරු දැනගැනීමට

 

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

You may be interested

“මෑත කාලයේ  සිටින කඩවසම් තරුණයා”
Hot & Gossip News
4 views
Hot & Gossip News
4 views

“මෑත කාලයේ සිටින කඩවසම් තරුණයා”

Wasana V - 3 hours ago

මධූර ප්‍රියදර්ශනන පිරිස් (Madura Priyadarshana Peiris)  මෑත කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු තරුණයකි. ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණවන්නේ  man hunt international පැජන්ට් එකෙන් පසුවයි. ඉන් පසු ඔහුට…

එම් .ජි  ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”
Videos
9 views
Videos
9 views

එම් .ජි ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”

Wasana V - 22 hours ago

එම් .ජි ධනුෂ්ක 2014 වර්ෂයේ දී Derana dream star season 5 තරගයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු කාගේත් අතර ප්‍රසිද්ද වුනේ එම්.එස් ප්‍රනානදු මහතාගේ ගීත ගායනා කිරීමේ…

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya
News
17 views
News
17 views

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya

Shaun Maximus Dissanayake - 23 hours ago

ලාංකේය සිනමාවේ "මැණික" (The gem of Sri Lankan Films Menik Kurukulasooriya) සුන්දරත්වය දෑස් පිනවයි,හදවත පීරිමදිමින් සුවපත් කරයි. ඒ දෙස කල්ප ගණනක් වුවද බලා සිටිය හැක. ලොව හැම…

Leave a Comment

Your email address will not be published.

Most from this category