0 Shares 69 Views

Home » News » “ගොළු හදවත ” ලංකේය සිනමාවේ සුන්දරවූ කව්‍යකි.

“ගොළු හදවත ” ලංකේය සිනමාවේ සුන්දරවූ කව්‍යකි.

“ගොළු හදවත ” ( Golu Hadawata ) ලංකේය සිනමාවේ සුන්දරවූ කව්‍යකි.

කරුණාසේන ජයලත්ගේ ප්‍රචලිත නවකතාවක් වූ “ගොළු හදවත ” ලෙස්ටර් ජේම්ස් පිරිස් අතින් සුන්දරවූ කාව්‍යක් සේ නිර්මාණ වී තිබුණි .
සුගත් -දම්මිගේ නොබිදී ,බිදී,ගිය ආදරයේ චමත්කාරත්වය අතිශයෙන්ම සුන්දර වූ සිත්තමක් සේ සිනමාත්මක භාෂාවකින් පැවසූ ලෙස්ටර් ජේම්ස් පීරිස් තෝරා ගත්තේද එම චරිත වලට වඩාත් සුදුසුම ශිල්පින්ය.

අනුලා කරුණාතිලක දම්මි ලෙස විශිෂ්ට චරිත නිරුපනයක යෙදෙමින් ලාංකීය සිනමා වංශ කතාවේ සදාතනික රංගන ශිල්පිනියක් විය. එලෙසම ඇය සරසවිය හොදම නිළිය සම්මානය ලබා ගත්තේද මෙම චරිතයටය.වික්‍රම බෝගොඩ , සුගත් ගේ චරිතයට පන පෙවූ අතර , සෙසු චරිත ශ්‍රියානි අමරසේන ,විජේරත්න වරකාගොඩ ,මල්කාන්ති පීරිස් රගපැවෝය. ශ්‍රියානි අමරසේන සිනමාවට අවතීර්ණ වුයේද මෙම චිත්‍රපටයෙනි,

මෙම චිත්‍රපටය වර්ෂ 1969දී තිරගත විය.http://baiscope.com

You may be interested

“මෑත කාලයේ  සිටින කඩවසම් තරුණයා”
Hot & Gossip News
4 views
Hot & Gossip News
4 views

“මෑත කාලයේ සිටින කඩවසම් තරුණයා”

Wasana V - 3 hours ago

මධූර ප්‍රියදර්ශනන පිරිස් (Madura Priyadarshana Peiris)  මෑත කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු තරුණයකි. ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණවන්නේ  man hunt international පැජන්ට් එකෙන් පසුවයි. ඉන් පසු ඔහුට…

එම් .ජි  ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”
Videos
9 views
Videos
9 views

එම් .ජි ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”

Wasana V - 22 hours ago

එම් .ජි ධනුෂ්ක 2014 වර්ෂයේ දී Derana dream star season 5 තරගයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු කාගේත් අතර ප්‍රසිද්ද වුනේ එම්.එස් ප්‍රනානදු මහතාගේ ගීත ගායනා කිරීමේ…

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya
News
17 views
News
17 views

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya

Shaun Maximus Dissanayake - 23 hours ago

ලාංකේය සිනමාවේ "මැණික" (The gem of Sri Lankan Films Menik Kurukulasooriya) සුන්දරත්වය දෑස් පිනවයි,හදවත පීරිමදිමින් සුවපත් කරයි. ඒ දෙස කල්ප ගණනක් වුවද බලා සිටිය හැක. ලොව හැම…

Leave a Comment

Your email address will not be published.

Most from this category