0 Shares 83 Views

Home » News » Dirty Madam X හින්දි චිත්‍රපටිය හෙට දින තිරගත වෙයි

Dirty Madam X හින්දි චිත්‍රපටිය හෙට දින තිරගත වෙයි

7 days ago
83 Views

සයිඩ් උස්මාන්ගේ (Syed Usman) අධ්‍යක්ෂණයෙන් රිති මංගල් (Rithi Mangal), අගතා මැග්නුස් (Agatha Magnus) යන අයගේ රංගනයෙන් නිර්මාණය වූ Dirty Madam X හින්දි චිත්‍රපටිය (Dirty Madam X Hindi Movie 2017) අගෝස්තු මස 11 වන දින තිරගත වීමට නියමිතයි.

විනාඩි 112ක ධාවන කාලයකින් යුතු මේ චිත්‍රපටිය Manjith Divakar විසින් නිෂ්පාදනය කරන අතරම සංගීත අධ්‍යක්ෂණය Shaheen Abbbas විසින් මෙහෙය වන ලදි.

 

තවත් සිනමා තොරතුරු සඳහා පිවිසෙන්න

Tags —->

Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies Dirty Madam X

You may be interested

“මෑත කාලයේ  සිටින කඩවසම් තරුණයා”
Hot & Gossip News
4 views
Hot & Gossip News
4 views

“මෑත කාලයේ සිටින කඩවසම් තරුණයා”

Wasana V - 3 hours ago

මධූර ප්‍රියදර්ශනන පිරිස් (Madura Priyadarshana Peiris)  මෑත කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු තරුණයකි. ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණවන්නේ  man hunt international පැජන්ට් එකෙන් පසුවයි. ඉන් පසු ඔහුට…

එම් .ජි  ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”
Videos
9 views
Videos
9 views

එම් .ජි ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”

Wasana V - 22 hours ago

එම් .ජි ධනුෂ්ක 2014 වර්ෂයේ දී Derana dream star season 5 තරගයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු කාගේත් අතර ප්‍රසිද්ද වුනේ එම්.එස් ප්‍රනානදු මහතාගේ ගීත ගායනා කිරීමේ…

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya
News
17 views
News
17 views

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya

Shaun Maximus Dissanayake - 23 hours ago

ලාංකේය සිනමාවේ "මැණික" (The gem of Sri Lankan Films Menik Kurukulasooriya) සුන්දරත්වය දෑස් පිනවයි,හදවත පීරිමදිමින් සුවපත් කරයි. ඒ දෙස කල්ප ගණනක් වුවද බලා සිටිය හැක. ලොව හැම…

Leave a Comment

Your email address will not be published.

Most from this category