0 Shares 32 Views

Home » News » යාළුවෙකු වෙනුවෙන් තම ජීවිතය කැපකරන Crown Heights චිත්‍රපටය අගෝස්තු 18 වනදා තිරගත වේ

යාළුවෙකු වෙනුවෙන් තම ජීවිතය කැපකරන Crown Heights චිත්‍රපටය අගෝස්තු 18 වනදා තිරගත වේ

5 days ago
32 Views

Matt Ruskin ගේ අධ්‍යක්ෂණයෙන් Keith Stanfield, Nnamdi Asomugha, Nestor Carbonell, Gbenga Akinnagbe, Sarah Goldberg, Josh Pais, Ron Canada, Zach Grenier යන අයගේ රංගනයෙන් නිර්මාණය වන Crown Heights චිත්‍රපටිය අගෝස්තු 18 දින ඇමරිකාවේ තිරගත වීමට නියමිතයි.

ඇමරිකාවේ හිටපු කොලින් වොනර් නම් පුද්ගලයෙකු මිනීමැරුම් චෝදනාවකට වරදකරුවෙකු වූ සත්‍ය කතාවක් අසුරන් නිෂ්පාදනය කරපු චිත්‍රපටයකි.නොකරපු දඩුවමකට වැරදි කරුවෙකු වන කොලින් වොනර් වෙනුවෙන් ඔහුගේ ගේ සත්‍ය වාදී කම පෙන්වීමට ඔහුගේ මිත්‍රයා කාල් කිං විසින් තම ජීවිතය කැප කරමින් කොලින් වොනර් වෙනුවෙන් සටන් කරණ අයුරු ත් මේ චිත්‍රපටයෙන් දැකගන්නට අපට පුළුවන්.

විනාඩි 94 ක ධාවන කාලයක් ඇති චිත්‍රපටය Natalie Galazka, Matt Ruskin, Nnamdi Asomugha යන අය නිෂ්පාදනය කරන අතර.තිර රචනය Matt Ruskin විසින්ද,සංගීතය Mark De Gli Antoni විසින්ද, කැමරා අධ්‍යක්ෂණය Ben Kutchins විසින්ද,Paul Greenhouse විසින් සංස්කරණයද,Black Maple Films, Washington Square Films හා Iam21 Entertainment ආයතන විසින් නිෂ්පාදන කටයුතු කරයි.

 

 

එහි පුර්වප්‍රචාරක පටය පහතින්

 

 

 

තවත් සිනෙමා තොරතුරු දැනගැනීමට

You may be interested

“මෑත කාලයේ  සිටින කඩවසම් තරුණයා”
Hot & Gossip News
4 views
Hot & Gossip News
4 views

“මෑත කාලයේ සිටින කඩවසම් තරුණයා”

Wasana V - 3 hours ago

මධූර ප්‍රියදර්ශනන පිරිස් (Madura Priyadarshana Peiris)  මෑත කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු තරුණයකි. ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණවන්නේ  man hunt international පැජන්ට් එකෙන් පසුවයි. ඉන් පසු ඔහුට…

එම් .ජි  ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”
Videos
9 views
Videos
9 views

එම් .ජි ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”

Wasana V - 22 hours ago

එම් .ජි ධනුෂ්ක 2014 වර්ෂයේ දී Derana dream star season 5 තරගයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු කාගේත් අතර ප්‍රසිද්ද වුනේ එම්.එස් ප්‍රනානදු මහතාගේ ගීත ගායනා කිරීමේ…

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya
News
17 views
News
17 views

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya

Shaun Maximus Dissanayake - 23 hours ago

ලාංකේය සිනමාවේ "මැණික" (The gem of Sri Lankan Films Menik Kurukulasooriya) සුන්දරත්වය දෑස් පිනවයි,හදවත පීරිමදිමින් සුවපත් කරයි. ඒ දෙස කල්ප ගණනක් වුවද බලා සිටිය හැක. ලොව හැම…

Leave a Comment

Your email address will not be published.

Most from this category