0 Shares 38 Views

Home » News » Bollywood News » Shubh Mangal Savdhan සැප්තැම්බර් 01 වනදා තිරගත වෙයි

Shubh Mangal Savdhan සැප්තැම්බර් 01 වනදා තිරගත වෙයි

1 week ago
38 Views

ආර්.එස් ප්‍රසන්න ( R.S. Prasanna ) අධ්‍යක්ෂණය කරන අයුශ්මාන් කුරානා ( Ayushmann Khurrana) හා භුමි පෙද්නිකර් ( Bhumi Pednekar ) යන අය මුලික රංගනයෙන් නිර්මාණය වූ Shubh Mangal Savdhan චිත්‍රපටය සැප්තැම්බර් 01 වනදා තිරගත වීමට නියමිතයි.

 

Aanand L Rai,හා Krishika Lulla යන අය නිෂ්පාදනය කරන අතර ,තිර රචනය Hitesh Kewalya විසින් ද , කතාව R. S. Prasanna හා Tanishk-Vayu විසින් සංගීත අධ්‍යක්ෂණය ද ,කැමරා අධ්‍යක්ෂණය Anuj Rakesh Dhawan විසින් ද,සංස්කරණය Ninad Khanolkar විසින් හා , Kalyana Samayal Saadham (Tamil) චිත්‍රපටය පාදක කරගෙන හින්දි චිත්‍රපටය නිර්මාණය කරන ලදී.

 

 

තවත් සිනෙමා තොරතුරු දැන ගැනීමට

 

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

You may be interested

Shot Caller (film) චිත්‍රපටය අගෝස්තු 18 වෙනි දින තිරගත වීමට නියමිතයි.
Hollywood News
Hollywood News

Shot Caller (film) චිත්‍රපටය අගෝස්තු 18 වෙනි දින තිරගත වීමට නියමිතයි.

Wasana V - 2 mins ago

Ric Roman Waugh විසින් අධ්‍යක්ෂණය කරන Nikolaj Coster-Waldau, Omari Hardwick, Lake Bell, Jon Bernthal, Emory Cohen, Jeffrey Donovan, Evan Jones, Benjamin Bratt, Holt McCallany යන අයගෙන් නිර්මාණය…

“මෑත කාලයේ  සිටින කඩවසම් තරුණයා”
Hot & Gossip News
4 views
Hot & Gossip News
4 views

“මෑත කාලයේ සිටින කඩවසම් තරුණයා”

Wasana V - 3 hours ago

මධූර ප්‍රියදර්ශනන පිරිස් (Madura Priyadarshana Peiris)  මෑත කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු තරුණයකි. ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණවන්නේ  man hunt international පැජන්ට් එකෙන් පසුවයි. ඉන් පසු ඔහුට…

එම් .ජි  ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”
Videos
9 views
Videos
9 views

එම් .ජි ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”

Wasana V - 22 hours ago

එම් .ජි ධනුෂ්ක 2014 වර්ෂයේ දී Derana dream star season 5 තරගයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු කාගේත් අතර ප්‍රසිද්ද වුනේ එම්.එස් ප්‍රනානදු මහතාගේ ගීත ගායනා කිරීමේ…

Leave a Comment

Your email address will not be published.

Most from this category