0 Shares 73 Views

Home » News » බයිස්කෝප් සම්මාන උළෙල 2018

බයිස්කෝප් සම්මාන උළෙල 2018

බයිස්කෝප් සම්මාන උළෙල 2018 (Baiscope Awards 2018)

වර්ෂ 2018 මාර්තු මාසය තුල 1වෙනි බයිස්කෝප් සම්මාන උළෙල පැවැත්වීමට මුලික වැඩකටයුතු පටන් ගෙන ඇත.
ලංකේය සිනමාවේ උන්නතියට දිරි දීමක් ලෙසත්, ලාංකීය සිනමා කලා ශිල්පීන් අගයකිරීමක් ලෙසත් වසරක් පාසා අඛණ්ඩව බයිස්කෝප් සම්මාන උළෙල පැවැත්වීමට විධි විධාන යොදවීමට අදහස් කෙරේ.

2017 වසරේ තිරගත කල සියලුම චිත්‍රපට සුපරීක්ෂාවට ලක්වන අතර, එයින් හොදම චිත්‍රපට 7 තෝරා සම්මාන දීමේ පිලිවතක් අනුගමනය කරන අතර. ජනප්‍රිය සම්මාන කීපයකුත්,ජනතා කැමැත්තෙන් තෝරාගෙන , සම්මාන ප්‍රදානය කෙරෙනු ඇත.

බයිස්කෝප් සම්මාන ප්‍රදානය කෙරෙනුයේ පහත සදහන් අංශ සදහාය

හොදම චිත්‍රපටය
හොදම අධ්‍යක්ෂණය
හොදම තිරරචනය
හොදම කැමරා අධ්‍යක්ෂණය
හොදම ශබ්ද පරිපාලක
හොදම අංග රචනය
හොදම කලා අධ්‍යක්ෂණය
හොදම සංගීත අධ්‍යක්ෂණය
හොදම ගීත රචකයා
හොදම ගායකයා
හොදම ගායිකාව
හොදම සහාය නිළිය
හොදම සහාය නළුවා                                                                                                                                     හොදම ළමා නළුවා
හොදම ළමා නිළිය                                                                                                                                         හොදම නළුවා
හොදම නිළිය                                                                                                                                                 නැගී එන නළුවා
නැගී එන නිළිය
ජනප්‍රියම නළුවා
ජනප්‍රියම නිළිය                                                                                                                                             ජනප්‍රියම චිත්‍රපට අධ්‍යක්ෂක
ජනප්‍රිය චිත්‍රපටය
බයිස්කෝප් යාවජීව සම්මානය (පුරුෂ)
බයිස්කෝප් යාවජීව සම්මානය (කාන්තා)
කුසලතා සම්මාන 5

 

බයිස්කෝප් සම්මාන ආකෘති

 

ප්‍රධාන සම්මානය

කාර්මික සම්මානය

 

 

 

ජනප්‍රිය සම්මානය

ළමා සම්මානය

නැගී එන නළුවා
නැගී එන නිළිය සම්මානය

කුසලතා සම්මානය

 

 

 

http://baiscope.com

 

You may be interested

“මෑත කාලයේ  සිටින කඩවසම් තරුණයා”
Hot & Gossip News
4 views
Hot & Gossip News
4 views

“මෑත කාලයේ සිටින කඩවසම් තරුණයා”

Wasana V - 3 hours ago

මධූර ප්‍රියදර්ශනන පිරිස් (Madura Priyadarshana Peiris)  මෑත කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු තරුණයකි. ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණවන්නේ  man hunt international පැජන්ට් එකෙන් පසුවයි. ඉන් පසු ඔහුට…

එම් .ජි  ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”
Videos
9 views
Videos
9 views

එම් .ජි ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”

Wasana V - 22 hours ago

එම් .ජි ධනුෂ්ක 2014 වර්ෂයේ දී Derana dream star season 5 තරගයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු කාගේත් අතර ප්‍රසිද්ද වුනේ එම්.එස් ප්‍රනානදු මහතාගේ ගීත ගායනා කිරීමේ…

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya
News
17 views
News
17 views

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya

Shaun Maximus Dissanayake - 23 hours ago

ලාංකේය සිනමාවේ "මැණික" (The gem of Sri Lankan Films Menik Kurukulasooriya) සුන්දරත්වය දෑස් පිනවයි,හදවත පීරිමදිමින් සුවපත් කරයි. ඒ දෙස කල්ප ගණනක් වුවද බලා සිටිය හැක. ලොව හැම…

Leave a Comment

Your email address will not be published.

Most from this category