0 Shares 74 Views

Home » News » බහරේනය රහ කරන්න නළු නිළියෝ එනවා ඔන්න

බහරේනය රහ කරන්න නළු නිළියෝ එනවා ඔන්න

5 days ago
74 Views

සම්පත් ජයවීර , උමයංගනා වික්‍රමසිංහ, ෆර්නි රෝශීනි ඇතුළු කලාකරුවන් රැසක් සහබාගිත්වයෙන් පැවැත්වෙන සංගීත ප්‍රසංගය බහරේන්හිදී (Bahrain musical show ) ලගදීම . සාරා සමුහ ව්‍යාපාරයේ සාමාන්‍ය අධිකාරී (බහරේන් , ෙසෟදි, ඕමාන් ) ශර්ලි ගුණවර්ධන  මහතා ගේ සාඩම්බර ඉදිරිපත් කිරීමක්. සම්බන්දි කරණය සහ කථනය ඉන්දික දළුගම විසිනි .

 

 

 

දමිළ සිනමාවේ එක් චිත්‍රපටියකට පමණක් දායකවෙමින් බොලිවුඩ් ගිය සුරූපි නිළිය

 පුබුදු නයානතරා සමග “එක දවසක් අපි “ 

Mune: Guardian of the Moon අගෝස්තු 12 වෙනිදා සිට තිරගතවේ 

 

තවත් සිනෙමා තොරතුරු දැනගැනීමට

 

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

You may be interested

“මෑත කාලයේ  සිටින කඩවසම් තරුණයා”
Hot & Gossip News
4 views
Hot & Gossip News
4 views

“මෑත කාලයේ සිටින කඩවසම් තරුණයා”

Wasana V - 3 hours ago

මධූර ප්‍රියදර්ශනන පිරිස් (Madura Priyadarshana Peiris)  මෑත කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු තරුණයකි. ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණවන්නේ  man hunt international පැජන්ට් එකෙන් පසුවයි. ඉන් පසු ඔහුට…

එම් .ජි  ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”
Videos
9 views
Videos
9 views

එම් .ජි ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”

Wasana V - 22 hours ago

එම් .ජි ධනුෂ්ක 2014 වර්ෂයේ දී Derana dream star season 5 තරගයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු කාගේත් අතර ප්‍රසිද්ද වුනේ එම්.එස් ප්‍රනානදු මහතාගේ ගීත ගායනා කිරීමේ…

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya
News
17 views
News
17 views

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya

Shaun Maximus Dissanayake - 23 hours ago

ලාංකේය සිනමාවේ "මැණික" (The gem of Sri Lankan Films Menik Kurukulasooriya) සුන්දරත්වය දෑස් පිනවයි,හදවත පීරිමදිමින් සුවපත් කරයි. ඒ දෙස කල්ප ගණනක් වුවද බලා සිටිය හැක. ලොව හැම…

Leave a Comment

Your email address will not be published.

Most from this category