0 Shares 72 Views

Home » News » Sunny Leone ගේ සරාගික දර්ශන ඇතුලත් නවතම ගීතය

Sunny Leone ගේ සරාගික දර්ශන ඇතුලත් නවතම ගීතය

3 weeks ago
72 Views

Baadshaho

“Mere Rashke Qamar” ගීතයෙන් පසු Baadshaho චිත්‍රපටයේ නවතම ගීතය “Piya More” චිත්‍රපට ගීතය අන්තර්ජාලයට නිකුත් කර තිබේනවා.

ඉන්දියාවේ සිටින සරාගිතම නිළියක් Sunny Leone සහ Emraan Hashmi එම ගිතයේ රංගනය ඉදිරිපත් කරයි. සරාගික දර්ශණ රැසක් මේ ගීතයේ ඇතුලත්ය.මේ ගීතය ගායනා කරන්නේ Mika Singh සහ Neeti Mohan යන දෙදෙනාය.Ankit Tiwari විසින් සංගීතයෙන්ද,පද රචනා කරණ ලද්දේ Manoj Muntashir විසිනි.

මේ චිත්‍රපටය 2017 සැප්තැම්බර් 1 දා සිට තිරගත වීමට නියමිතයි.Milan Luthria විසින් චිත්‍රපට අධ්‍යක්ෂණය කරණු ලබයි.AjayDevgn,Emraan Hashmi,Ileana D’Cruz ,Sharad Kelkar,Esha Gupta,Sanjay Mishra,Vidyut Jammwal යන නළු නිළියන් ප්‍රධාන චරිත ඉදිරිපත් කරයි.

සේදුපතිගේ හා මාධවන්ගේ දවස් තුනක ආදායම කෝටි 10ක්

 

තවත් සිනමා තොරතුරු සදහා

You may be interested

“මෑත කාලයේ  සිටින කඩවසම් තරුණයා”
Hot & Gossip News
4 views
Hot & Gossip News
4 views

“මෑත කාලයේ සිටින කඩවසම් තරුණයා”

Wasana V - 3 hours ago

මධූර ප්‍රියදර්ශනන පිරිස් (Madura Priyadarshana Peiris)  මෑත කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු තරුණයකි. ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණවන්නේ  man hunt international පැජන්ට් එකෙන් පසුවයි. ඉන් පසු ඔහුට…

එම් .ජි  ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”
Videos
9 views
Videos
9 views

එම් .ජි ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”

Wasana V - 22 hours ago

එම් .ජි ධනුෂ්ක 2014 වර්ෂයේ දී Derana dream star season 5 තරගයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු කාගේත් අතර ප්‍රසිද්ද වුනේ එම්.එස් ප්‍රනානදු මහතාගේ ගීත ගායනා කිරීමේ…

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya
News
17 views
News
17 views

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya

Shaun Maximus Dissanayake - 23 hours ago

ලාංකේය සිනමාවේ "මැණික" (The gem of Sri Lankan Films Menik Kurukulasooriya) සුන්දරත්වය දෑස් පිනවයි,හදවත පීරිමදිමින් සුවපත් කරයි. ඒ දෙස කල්ප ගණනක් වුවද බලා සිටිය හැක. ලොව හැම…

Leave a Comment

Your email address will not be published.

Most from this category