0 Shares 25 Views

Home » News » තුප්පරිවාලන් චිත්‍රපටියෙන් ඉවත් වූ අක්ෂරාහසන්

තුප්පරිවාලන් චිත්‍රපටියෙන් ඉවත් වූ අක්ෂරාහසන්

6 days ago
25 Views

එදා මෙදා දමිළ සිනමාවේ ඉතා ප්‍රසිද්ධියක් උසුලන කමලහාසන්ගේ දියණියව වන අක්ෂරාහසන් (Akshara Haasan) අජිත් කුමාර්ගේ විවේගම් චිත්‍රපටිය හරහා දමිළ සිනමා ක්ෂේත්‍රයට පා තබන්න නියමිතයි.

ඇය මීට පෙර බොලිවුඩ් සිනමා නිර්මාණයක් වන අම්තාබ් චිත්‍රපටියට රංගනයෙන් දායක වී තිබෙනවා. මෑතක දී මිසිකින්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වන තුප්පරිවාලන් චිත්‍රපටියේ ප්‍රධාන නිළිය ලෙස තෝරාගෙන තිබුණෙත් ඇයවයි. නමුත් මේ වෙද්දි ඇය එම චිත්‍රපටියේ ඉවත් වූ බව පැවසුවා.

එයට හේතුව මොකක්ද කියා ඇසු විට ඇය පවසා තිබෙන්නේ කමලහාසන්ගේ නවතම චිත්‍රපටිය වන සබාෂ් නායිඩු චිත්‍රපටියේ අධ්‍යක්ෂ කටයුතු තිබෙන නිසා ඉවත් වන බවටයි පවසා තිබෙන්නේ.

තවත් සිනමා තොරතුරු සඳහා පිවිසෙන්නේ

Tags —->
Sri lankan cinema news, Sinhala Cinema news Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs Top 10 Sinhala Movies

You may be interested

“මෑත කාලයේ  සිටින කඩවසම් තරුණයා”
Hot & Gossip News
4 views
Hot & Gossip News
4 views

“මෑත කාලයේ සිටින කඩවසම් තරුණයා”

Wasana V - 3 hours ago

මධූර ප්‍රියදර්ශනන පිරිස් (Madura Priyadarshana Peiris)  මෑත කාලයේදී නිරූපණ ක්ෂේත්‍රයෙන් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු තරුණයකි. ඔහු ක්ෂේත්‍රයට අවතීර්ණවන්නේ  man hunt international පැජන්ට් එකෙන් පසුවයි. ඉන් පසු ඔහුට…

එම් .ජි  ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”
Videos
9 views
Videos
9 views

එම් .ජි ධනුෂ්කගේ පළමු ගීත වීඩියෝ පටය “ලැබුනානම්”

Wasana V - 22 hours ago

එම් .ජි ධනුෂ්ක 2014 වර්ෂයේ දී Derana dream star season 5 තරගයෙන් සංගීත ක්ෂේත්‍රයට අවතීරණය විය. ඔහු කාගේත් අතර ප්‍රසිද්ද වුනේ එම්.එස් ප්‍රනානදු මහතාගේ ගීත ගායනා කිරීමේ…

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya
News
17 views
News
17 views

ලාංකේය සිනමාවේ “මැණික”Menik Kurukulasooriya

Shaun Maximus Dissanayake - 23 hours ago

ලාංකේය සිනමාවේ "මැණික" (The gem of Sri Lankan Films Menik Kurukulasooriya) සුන්දරත්වය දෑස් පිනවයි,හදවත පීරිමදිමින් සුවපත් කරයි. ඒ දෙස කල්ප ගණනක් වුවද බලා සිටිය හැක. ලොව හැම…

Leave a Comment

Your email address will not be published.

Most from this category