Thursday, May 24, 2018

ABOUT US

බයිස්කෝප්.කොම් ඩිජිටල් මාධ්‍යයේ තුල පෙරමුණ ගෙන ඇත්තේ එය පරිපූර්ණ වෙබ් අඩවියක් නිසාය. ලංකාවේ එක අඩවියක් තුල සිනමාව,හා කලාවේ විවිධ ඉසව් සොයා යා හැකි එකම වෙබ් අඩවිය බයිස්කෝප්.කොම්ය.
නවතම චිත්රවපට තොරතුරු, වීඩියෝ පට සහ පූර්ව ප්‍රචාරක පට, තෝරා ගත් චිත්‍රපටිවලට සිංහල උප ශීර්ෂ පාඨ සමග, එන ඉංග්‍රීසි, හින්දි, දමිල නව හා පැරණි චිත්‍රපට, එලෙසම නව- පැරණි සිංහල, ඉංග්‍රීසි, හින්දි , සිනමා නළු නිළියන්ගේ තොරතුරු , සිනමා ඉතිහාසය , ලෝක සිනමාව, චිත්රහපට විවේචන, හා විශිෂ්ටයන් පිළිබද ශාරවත් ලිපි මෙම වෙබ් අඩවිය තුලින් ඉදිරිපත් පත් වේ.
Don't Show This Again