ලංකාවේ මියුසික් වීඩියෝ එකකට වැඩිම මුදලක් අය කරන නිළියන් 5දෙනා සහ ඔවුන් අය කරන මුදල් ප්‍රමාණය මෙන්න

0
1427
who charge the highest amount of music video and the amount they charge

who charge the highest amount of music for a music video and the amount they charge

ලංකාවේ මියුසික් විඩියෝ වල රංගනය යෙදෙන නිළියන් හට කොච්චර ගෙවීම් කරනවද කියන එක හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ලංකාවේ හොඳම නිරූපණ හා රංගන ශ්ල්පිනියන් මියුසික් වීඩියෝ එකකට අය කරන මුදල තමයි මේ. ඒකේ මුල් තැන ඕෂදි හිමාෂා .

1- ඕෂධී හිමාෂා

 

මියුසික් වීඩියෝ කලාවට නැතුවම බැරි චරිතයක් බවට ඇය දැනටමත් පත් වී හමාරයි..ආශාවරි යන අනුවර්ත නාමයෙන් හදුන්වන ඇය මේ නිහඩ බවයේ ,දුකක් දැනෙන්න එපා වැනි ජනප්‍රිය ගීත වලට රංගනයෙන් දායක වී ඇත..ඇය රූප රචනයකට රංගනයෙන් දායක වීම සදහා රු.200000-250000ක මුදලයක් ලබා ගනී.

2.ටීනා ශෙනල්

නිරූපිකාවක් ලෙසින් සිට මියුසික් වීඩියෝ කලාවට පැමිණි ඇය දැනටමත් ලංකීය රසික සිත් වසගයට ගෙන හමාරයි.ඊට ඇය එක් රූප රචනාවක් සඳහා අය කරන මුදල රු.175000-190000ක් පමණවනවා.

3.පියුමි හංසමාලි.

වැඩිම මුදලක් ගනු ලබන නිළියන් අතර තෙවෙන ස්ථානයේ ඉන්නේ පියුමි. ඇය රූප රචනාවක් සදහා රු.160000-180000ක මුදලක් අය කරනු ලබනවා. ඒ වගේම දැන⁣ට වැඩිම සංඛ්‍යාවක් instragrm හරහා ෆලෝව් කරන පුද්ගලලයන්ගෙන් ලංකාවෙන්ම ප්‍රථම ස්ථානයහිමි වන්නෙත් ඇයට.

4- පියුමි ශීනායක

 

මෑත ඉතිහාසයේ නැගී ආ නිලියක් ලෙස නම් කරන්න පුලුවන්.චමු ශ්‍රී නිර්මාණය කරපු ප්‍රේම සටන රූප රචනාවෙන් ජනප්‍රියත්වයට පත් වූ ඈ රූප රචනයකට දායක වීමට රු.140000-175000 ක මුදලක් ලබා ගන්න බව තමයි වාර්තා වෙන්න‍ෙ

5.අමන්දා සිල්වා.

අන්දෝලනාත්මක වීඩියෝ රැසක්ම නිෂ්පාදනය කරපු ඉරාජ්ගේ වස්සානයේ හීනයේ රංගනයෙන් දායක වු ඇය රු.140000 – 160000 පමණ මුදලක් ගනු ලබයි

උපුටා ගැනීමකි…

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here