රොෂාන්ගෙන් රිද්මාට තවත් Surprise එකක් (PHOTOS)

0
631
roshan surprise photos

roshan surprise photos |baiscope sinhala cinema gossip

රොෂාන් පිලපිටිය සහ රිද්මා පිලපිටිය කියන්නේ පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ බොහෝ දෙනොගේ කතාබහට යුවළක්.

ඉතිං නැවත වතාවක් ඔවුන් දෙපෙළ ගැන ගොඩක් අය කතාබහ වෙන්න පටන් අරගෙන. ඒ රොෂාන්ගේ අතේ ගහපු ටැටූ එකක් නිසා. පසුගිය දිනක රිද්මාගේ අතේ ද ටැටූ එකකට විදිහට රොෂාන්ගේ නම යොදාගෙන තිබුණා.

ඉතින් රොෂානුත් තමන්ගේ බිරිඳ රිද්මාගේ නම එලෙසම ටැටූ එකක් විදියට යොදාගෙන.

අපට නම් ආරංචි වුණේ රොෂාන් මේ බව කලින් රිද්මාට නොපවසා ඇති බවත් ඇය මෙය දුටු විගස පුදුමයට පත්වූ බවත්ය.

එහි ඡායාරූප පහතින්…

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here