“අපේ තාත්තා මොලේ තියෙන ඔල්මාද කාරයෙක්” සුරූපී බොලිවුඩ් නිළි ආලියා බාත්ගෙන් ආන්දෝළනාත්මක ප්‍රකාශයක්

0
235
aliya bath says aboyt her father |baiscope bollywood

aliya bath says aboyt her father |baiscope bollywood

සුරූපී බොලිවුඩ් නිළි ආලියා බාත්ට බොහෝ දෙනෙක් ආදරය කරනවා.

විවිධ කාලවලදී විවිධ චිත්‍රපට නිසා ජනප්‍රියත්වයට පත්වන ආලියා පසුගිය දිනක සිය පියා ගැන සටහනක් තබා තිබුණා. ඒ මෙන්න මේ විදිහට…

“වල් මිනිහගේ දුව …!!!
“මං පුංචි කාලේ ඉස්කෝලේ ළමයි මගෙන් ඇහැව්වා…
” උඹේ තාත්ත මහ වල් මිනිහෙක් නේද? එයාට හැමතැනම ගෑනු නේද…”? කියල …
“හැබැයි එයා බැන්දේ ගෑනු දෙන්නයි’… කියල මං කිව්වා…!
මං දැනගෙන හිටියා එව්වා ගැන …තාත්ත ඒවා මගෙන් හැංගුවේ නැහැ, …ඉතිං මං ඒ ගැන ලොකුවට අවුලක් හිතට ගත්තේ නැහැ …කොහොමත් අපේ තාත්ත පිස්සු මඟුලක් ..මොලේ තියෙන ඔල්මාද කාරයෙක්…
.මං එයාට හුඟක් ආදරෙයි…එයා මාරු තාත්ත කෙනෙක්…”

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here