Nimir Sinhala Subtitle – නිමිර් සිංහල උපසිරැසි (2018) [ අරමුණ ඉටුවන තෙක්]

0
1057
Nimir Sinhala Subtitle

(Nimir Sinhala Subtitle)

නැෂනල් අාර්ට් නමින් ස්ටුඩියෝවක් කරන තරුණයෙකි සෙල්වම්, ඔහු පාසැල් යන කාලයේ සිට වල්ලි නම් කෙල්ලෙකුට අාදරය කරයි, මොවුන්ගේ අාදරය මුළු ගමටම ප්‍රසිද්ධයි, දිනක් අැයගේ සීයා තල් ගහෙන් වැටි මිය යන අතරම එය මළ ගෙදරට වල්ලි හා අැයගේ දෙමාපියන් ද පැමිණෙනවා නගරයේ සිට, අවමංගල්‍ය අවසන් වූ පසුව වල්ලිගේ පියා වත්කමක් අැති තැනකින් වල්ලිට යෝජනාවක් ගෙන එන අතර එය වල්ලි ද කැමති වෙනවා. පෙම්වතිය අහිමි වීමේ සෝකයෙන් සිටින සෙල්වම් වෙල්ලයප්පන් නම් චණ්ඩියෙකු සමග රණ්ඩුවකට පැටලෙනවා. මෙහි දී අධික ලෙස පහර කන සෙල්වම් ගමේ අය ඉදිරියේ සඵත කරනවා වෙල්ලයප්පන්ට පහර නොදි සෙරෙප්පු දාන්නේ නෑ කියලා. දිනක් වෙල්ලයප්පන්ට පහර දෙන්න ඔහුව හොයාගෙන යද්දි වෙල්ලයප්පන් ඩුබායි ගොස් හමාරයි, වල්ලිගේ ජීවිතයට මොකද වුණේ.. සෙල්වම්ට වෙල්ලයප්පන්ගෙන් පළිය ගත්තේ කොහොමද යන විස්තරය වටා ගෙතුන කතාවකි නිමිර්.

2018 වර්ෂයේ දී   Drama, Comedy වර්ගීකරණය යටතේ තිරගත වූ නිමිර් (Nimir) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Priyadarshan විසිනි. මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන ලද්දේ Udhayanidhi Stalin, Namitha Pramod, Parvatii Nair යන අයයි. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වූයේ Darbuka Siva හා මෙහි කැමරාකරණය N. K. Ekambaram හට හිමි වී තිබුණි.

විනාඩි 123ක ධාවන කාලයකින් යුක්ත මෙම චිත්‍රපටියට IMDb විසින් ලකුණු 6.8/10ක් ලබා දී තිබුණ අතරම Google භාවිතා කරන අයගෙන් 79%ක් Like කර තිබුණි.

එහි පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න

සැ.යු – SRT File නාමය ගූගල් සර්ච් කිරීමෙන් අදාළ චිත්‍රපටියේ ටොරන්ට් ෆයිල් එක ලබාගත හැක.

සිංහල උපසිරැසි සදහා මෙතැන ක්ලික් කරන්න

තවත් උපසිරැසි

Oru Nalla Naal Paathu Solren Sinhala Subtitle – ඔරු නල්ල නාල් පාත්තු සොල්ලූරේන් සිංහල උපසිරැසි (2018) [සුභ දවසක් බලා කියන්නම්]
Sketch Sinhala Subtitle – ස්කෙට්ච් සිංහල උපසිරැසි (2017) [කටු සටහන
Kalavaadiya Pozhuthugal Sinhala Subtitle – කලවාඩිය පොළුදුගල් සිංහල උපසිරැසි (2017) [ආදරයට එහා ගිය ආදරය]
Yemaali Sinhala Subtitle – යේමාලි සිංහල උපසිරැසි (2018) [නූතන ආදරය]
Thiruttuppayale 2 Sinhala Subtitle – තිරුට්ටුපයලේ 2 සිංහල උපසිරැසි (2017) [මුහුණු පොතේ මිත්‍රත්වය]

Tags –> Nimir Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here