ඇස් ගහපු කෙල්ල බොලිවුඩ් සිනමාවට

0
121
priya prakash gossip |baiscope bollywood cinema news

priya prakash gossip baiscope bollywood cinema news

‘ඔරු ආදර් ලව්’ මලයාලම් චිත්‍රපටය හරහා ඉන්දීය සිනමා රංගනයට එක්වූ සුරූපි ප්‍රියා ප්‍රකාශ් ඉදිරියේදී බොලිවුඩ් සිනමාවටද එක්වීමට නියමිත බව කෝයි මෝයි වෙබ් අඩවිය සඳහන් කර සිටියි.
මේ වන විට දකුණු ඉන්දියා‍වේ අතිශය ජනප්‍රිය වී ඇති ප්‍රියාට මලයාලම්, දමිල, කන්නඩි, තෙළිඟු චිත්‍රපට බොහෝමයක් සඳහා ආරාධනා ලැබි ඇත.
රෝහිත් ෂෙට්ටි විසින් අධ්‍යක්ෂණය කරන‘සිම්බා’ චිත්‍රපටයේ රන්වීර් සිං සමගින් එහි ප්‍රධාන චරිතයට ප්‍රියා ප්‍රකාශ් තෝරාගෙන තිබීමද විශේෂත්වයක්.
ප්‍රියා අනාගත බොලිවුඩ් සිනමාවට නැතුවම බැරි චරිතයක් වීමට ඉඩකඩ තිබෙන බව ඇයගේ හැකියාවන්ගෙන් මනාව පිළිඹිබු වේ.

 

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here