Oru Nalla Naal Paathu Solren Sinhala Subtitle – ඔරු නල්ල නාල් පාත්තු සොල්ලූරේන් සිංහල උපසිරැසි (2018) [සුභ දවසක් බලා කියන්නම්]

0
758
Oru Nalla Naal Paathu Solren Sinhala Subtitle

(Oru Nalla Naal Paathu Solren Sinhala Subtitle)

හොරුන් කිව්වම කවුරුත් දන්නේ අසාධාරණ විදිහට හොරකම් කර අයව තමයි. ඉතිං අද අපි කියන්න යන්නේ සාධාරණ හොරුන් ගැනයි එයාලා ජීවත් වෙන්නේ යමසිංහපුරම් කියන ගමේ  මෙයාලාගේ සාධාරණත්වය කොහොමද දන්නවද වකුගඩු දෙකකින් එකක් හොරකම් කරලා විකුණලා ප්‍රශ්න කළොත් කියනවා එකක් තියෙනවා නේ එ්කෙන් ජීවත් වෙන්න කියලා, එ් විතරක් නෙවෙයි එයාලා හොරකම් කරන්නෙත් මිනිසුන්ට කිසිදු අයුරකින් හිරිහැර නොකරයි. ඉතිං මේ වගේ එයාලාගේ ගමේ තවත් චාරිත්‍ර ගොඩක් තියෙනවා. එ් ගැන දැනගන්න චිත්‍රපටිය බලන්න වෙනවා. ඉතිං ෆිලුම ගැන පොඩි විස්තරයක් කියනවා නම්, දවසක් යෙමන්, පුරුෂෝත්තමන්, නරසිම්මන් කියන තුන්දෙනාම නගරයට යනවා හොරකම් කරන්න, එ් යන අතරතුර යෙමන්ට ගැහැනු ළමයෙක් හමුවෙනවා. ඉතිං මොහු අැයට අාදරය කරනවා. මෙයාලාගේ ප්‍රතිපත්ති හැටියට කාන්තාන්ට හිරිහැර කරන්න හොද නෑ නමුත් යෙමන් අැයව පැහැරගෙන තමන්ගේ ගමට අරන් යනවා. මේ අතර එ් කෙල්ලට අාදරය කරන සතීෂ් අැයව හොයාගෙන මේ ගමට එනවා. එතනින් එහාට මොනවද වෙන්නේ කියලා ඔයාලාම බලලා දැනගන්න. බඩ රිදෙනකම් හිනා වෙන්න පුුළුවන් කියලා ස්ථිරවම කියන්න පුළුවන්.

2018 වර්ෂයේ දී   Drama, Action film වර්ගීකරණය යටතේ තිරගත වූ ඔරු නල්ල නාල් පාත්තු සොල්ලුරේන් (oru nalla naal paathu solren) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Arumuga Kumar විසිනි. මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන ලද්දේ Vijay Sethupathi, Gautham Karthik හා Niharika Konidela යන අයයි. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වූයේ Justin Prabhakaran හා මෙහි කැමරාකරණය Sree Saravanan හට හිමි වී තිබුණි.
විනාඩි 142ක ධාවන කාලයකින් යුක්ත මෙම චිත්‍රපටියට IMDb විසින් ලකුණු 5.6/10ක් ලබා දී තිබුණ අතරම Google භාවිතා කරන අයගෙන් 81%ක් Like කර තිබුණි.

එහි පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න

සැ.යු – SRT File නාමය ගූගල් සර්ච් කිරීමෙන් අදාළ චිත්‍රපටියේ ටොරන්ට් ෆයිල් එක ලබාගත හැක. 

සිංහල උපසිරැසි සදහා මෙතැන ක්ලික් කරන්න

තවත් උපසිරැසි පහතින්.

Sketch Sinhala Subtitle – ස්කෙට්ච් සිංහල උපසිරැසි (2017) [කටු සටහන
Kalavaadiya Pozhuthugal Sinhala Subtitle – කලවාඩිය පොළුදුගල් සිංහල උපසිරැසි (2017) [ආදරයට එහා ගිය ආදරය]
Yemaali Sinhala Subtitle – යේමාලි සිංහල උපසිරැසි (2018) [නූතන ආදරය]
Thiruttuppayale 2 Sinhala Subtitle – තිරුට්ටුපයලේ 2 සිංහල උපසිරැසි (2017) [මුහුණු පොතේ මිත්‍රත්වය]

Tags –> Oru Nalla Naal Paathu Solren Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here