සාරංගගේ ජීවිතේට තුන්වෙනියෙක් එකතුවෙලා ජිවිතේ වෙනස් වේවිද අලුත් කෙනා නිසා

0
192
saranga disasekara article |baiscope cinema gossip

saranga disasekara article baiscope cinema gossip

සාරංග දිසාසේකර කියන්නේ වර්තමානයේ කැපී පෙනෙන දක්ෂ නළුවෙක් වගේම දක්ෂ ගායකයෙක්. ලංකාවේ ප්‍රසිද්ධ සම්මාන උළෙලයන් කිහිපයකම විවිධ සම්මාන රැසකට හිමිකම් කියන්න සාරංගට වාසනාව ලැබිලා තියෙනවා. සාරංග මේ දිනවල වැඩසටහන් කිහිපයක නිවේදකයෙක් ලෙසද වැඩ කටයුතු කරනවා. පසුගිය දා නිමාවුණු ස්ලීම් නීල්සන් ජනතා සම්මාන උළලේදී සාරංග නැවතත් සම්මානයකින් පිදුම් ලැබුවා. ඒ තමයි වසරේ ටෙලි නාට්‍ය නළුවාට හිමි සම්මානය. මේ සම්මානය පිට පිට තුන් වරක් ලබා ගැනීමට සාරංගට හැකියාව ලැබුණා.

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here