Kalavaadiya Pozhuthugal Sinhala Subtitle – කලවාඩිය පොළුදුගල් සිංහල උපසිරැසි (2017) [ආදරයට එහා ගිය ආදරය]

4
2167
Kalavaadiya Pozhuthugal Sinhala Subtitle

(Kalavaadiya Pozhuthugal Sinhala Subtitle)

පෝර්චෙලියන් කියන්නේ උගත් දුප්පත් තරුණයෙක්. ඔහු ඉගෙනුගන්න විදුහලේ පොහොසත් තරුණියක් වන ජයන්ති සමග ඔහුට ආදරයක් ඇති වෙනවා. අවුරුදු 2ක් විතර මේ දෙන්නා ආදරය කරගෙන යන අතරතුර, දිනක් යම් හේතුවක් නිසා ජයන්තිට මෙයාගේ ආදරය ගැන ඇගේ තාත්තාට කියන්න සිදුවෙනවා. මේ ආදර සම්බන්ධයට වැඩි කැමැත්තක් නොදැක්වූ ජයන්තිගේ තාත්තා උපක්‍රමශීලීව පෝර්චෙලියන්ව පොලිසියට අල්ලා දෙනවා. හිරෙන් නිදහස් වුණ පෝර්චෙලියන් කෙලින්ම පැමිණියේ ජයන්තිව බලන්න. එවිට ජයන්තිට මොනවද වෙලා තිබුණේ හා අවසානයේ පෝර්චෙලියන් හා ජයන්ති මුහුණ දෙන කටුක දේවල් ගැනයි මේ චිත්‍රපටයේ තියෙන්නේ. ඉතින් ඒක නරඹලාම දැනගන්නකෝ..

2017 වර්ෂයේ දී Drama Romance වර්ගීකරණය යටතේ තිරගත වූ කලවාඩිය පොළුදුගල් (Kalavaadiya Pozhuthugal) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Thangar Bachan විසිනි. මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන ලද්දේ Prabhu Deva, Prakash Raj හා Bhumika Chawla යන අයයි. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වූයේ Bharathwaj හා මෙහි කැමරාකරණය Thangar Bachan හට හිමි වී තිබුණි.

විනාඩි 154ක ධාවන කාලයකින් යුක්ත මෙම චිත්‍රපටියට IMDb විසින් ලකුණු 6.2/10ක් ලබා දී තිබුණ අතරම Google භාවිතා කරන අයගෙන් 86%ක් Like කර තිබුණි.

Kalavaadiya Pozhuthugal පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.

සැ.යු. අප විසින් ලබා දෙන ටොරන්ට් නාමය ගූගල් සර්ච් කිරීමෙන් චිත්‍රපටිය බාගත කරගන්න පුළුවන්.
Kalavaadiya Pozhuthugal (2017)[Proper 1080p HD – AVC MP4 – 2.9GB – Tamil]

සිංහල උපසිරැසි සදහා මෙතැන ක්ලික් කරන්න.

තවත් උපසිරැසි පහතින්..
Yemaali Sinhala Subtitle – යේමාලි සිංහල උපසිරැසි (2018) [නූතන ආදරය]
Thiruttuppayale 2 Sinhala Subtitle – තිරුට්ටුපයලේ 2 සිංහල උපසිරැසි (2017) [මුහුණු පොතේ මිත්‍රත්වය]
Thaanaa Serndha Koottam Sinhala Subtitle HD – තානා සේර්න්ද කූට්ටම් සිංහල උපසිරැසි (2017) [අල්ලසට එරෙහිව]
Balloon Sinhala Subtitle – බැලූන් සිංහල උපසිරැසි (2017) [බැලූන්කාරයෙකුගේ ආදරය]
Annadurai Sinhala Subtitle – අන්නාදුරෛ සිංහල උපසිරැසි (2017) [නිවුන් සහෝදරයන්ගේ දඩයම]

Tags –> Kalavaadiya Pozhuthugal Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub, Kalavaadiya Pozhuthugal Sin Sub

4 COMMENTS

  1. කිසිම තැනක සිංහල උපසිරසි දැක්කෙ නැ මෙ චිත්‍රපටයෙ. බොහොම ස්තුතියි … අරුවී ෆිල්ම් එකත් මන් මෙ අඩවියෙන් ගත්තෙ. සුපිරි ෆිල්ම් එකක් .. වෙනත් අඩවි වල නැති චිත්‍රපට දෙමු මෙ වගෙ වෙනසක් කරමු හිමින්. ස්තුතියි

  2. සබ් එකට තැන්ක්ස්.ෆිල්ම් එක download කරන් කවුරුහරි සබ් එක දෙනකන් බලන් හිටියෙ.kalakalappu 2 film එකටත් සිංහල subtitle එක දෙනවද.ඒකටත් කිසිම site එහෙකින් සබ් එක හදල නෑ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here