අනුපම්ගේ උපන්දිනය අමතක නොවෙන උපන්දිනයක් වුණු හැටි – Video

0
184
Anupam Kher on his birthday gets suprise from Robert De Niro

Anupam Kher on his birthday gets suprise from Robert De Niro

කිහිප වතාවක්ම ලංකාවට පෑමිණි ජනප්‍රිය බොලිවුඩ් නළු අනුපම් කේයර් මෙවර සිය උපන්දිනය සමරා ඇත්තේ තම ජීවිතයේ අමතක නොවන් සන්දිස්තානයක් සනිටුහන් කරමින්

ඒ තමයි සුප්‍රකට හොලිවුඩ් නළු රොබට් ඩි නීරෝ ඔහුගේ උපන්දිනයදා රාත්‍රී භෝජනයට තම නිවසට එන්නැයි අනුපම්ට ආරාධනා කිරීම

අනුපම්ව පුදුමයට පත්කෙරුණු මෙම ආරාධනාව අවසාන වී ඇත්තේ සුවිශේෂී රාත්‍රී භෝජන සංග්‍රහයකින් සහ Happy Birthday to You….යන ගීතය රොබට් සහ ඔහුගේ බිරිඳ ග්‍රේස් ගායනා කිරීමෙන් අනතුරුවයි

 

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscop

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here