සැකයක් ඉතිරි කර මියගිය ශ්‍රීදේවි ගැන කිසිවෙකුටත් අදහාගත නොහැකි ආකාරයේ වීඩියෝවක් නිකුත් වෙයි

0
302
Drunk Sridevi clicked at her 54th Birthday | Video |baiscope

Drunk Sridevi clicked at her 54th Birthday video baiscope

බොලිවුඩයේ ප්‍රථම කාන්තා සුපිරි තරුව වූ ජනප්‍රිය නිළි ශ්‍රීදේවී කපූර්ගේ වියෝව සම්බන්ධයෙන් විවිධ තොරතුරු තවමත් වාර්තා වෙමින් පවතිනවා.

ඇයගේ මරණය සිදු වූවේ දියේ ගිලීමෙන් බවටත් හෘදයාබාධයක් වැළඳීම නිසාවෙන් බවටත් තොරතුරු වාර්තා වුණා. එසේ ම ඇය මිය යනවිට ඇයගේ ශරීරයේ මධ්‍යසාර අන්තර්ගත වී තිබූ බවට ද ඇතැම් පුවත් අහන්න දකින්න ලැබුණා.

එහෙත් බොහෝ දෙනෙක් පවසන්නේ ඇය සැර මත්පැන් වර්ග භාවිතයට නොගන්නා බවයි. මේ වනවිට ඇය සම්බන්ධයෙන් අලුත් කථිකාවතක් නිර්මාණය වී තිබෙනවා. ඒ ඇය සාදයක් අවසන් වී සිය සැමියාවන බොනී කපූර් සමගින් යම් ස්ථානයකින් පිටව යන ආකාරය දැක්වෙන වීඩියෝවක් නිසාවෙනි. බොහෝ දෙනෙක් පවසන්නේ එම අවස්ථාවේ දී ඇය මත්පැන් පානය කර ඇති බවකි.

එම වීඩියෝව පහතින්…..

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here