Yemaali Sinhala Subtitle – යේමාලි සිංහල උපසිරැසි (2018) [නූතන ආදරය]

1
2772
Yemaali Sinhala Subtitle

(Yemaali Sinhala Subtitle)

මාලි කියන්නේ මෘදුකාංග ඉංජිනේරුවෙක්. ඔහු රීටූ කියන තරුණියට ආදරය කරනවා. අවුරුදු දෙකකට පසු මාලි තරුණ කෙල්ල සමග ගත් සෙල්ෆියක් ෆේස්බුක් දැමීමෙන් මේ දෙන්නා අතර රණ්ඩුවක් ඇති වෙනවා. ඒ රණ්ඩුව දුර දිග ගිහින් අවසානයේ රීටූ මෙයාගෙන් වෙන් වෙනවා. ඉතින් මෙයාට මේ දුක දරාගන්න බැරුව, මෙයාගෙම අයියා නොවුනත් මෙයාගේ අයියා වගේ මෙයාගේ ළගින් ඉන්න අරවින්ද්ට මේ සියලු දේ මෙයා කියනවා. පස්සේ මාලි තීරණය කරනවා රීටූව මරන්න. අරවින්ද් මේකට අකමැති වුණත්, මාලිගේ සිතුවිල්ල වෙනස් කරන්න ඕනේ නිසා එයත් මාලි හා එකතු වෙලා රීටූව මරන්න කැමතියි කියලා බොරුවට එකග වෙනවා. ඉතින් අවසානයේ මෙගොල්ලන් රීටූව මැරුවාද? නැත්නම් අරවින්ද් මාලිගේ අදහස වෙනස් කළාද? එහෙමත් නැත්නම් මොවුන් එකතු වුණාද යන්නයි චිත්‍රපටයේ අවසානය.

2017 වර්ෂයේ දී Thriller Action වර්ගීකරණය යටතේ තිරගත වූ යේමාලි (Yemaali) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ V. Z. Durai විසිනි. මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන ලද්දේ Samuthirakani, Sam Jones, Athulya Ravi හා Roshni Prakash යන අයයි. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වූයේ VSam D. Raj හා මෙහි කැමරාකරණය M. Rethish Kanna හට හිමි වී තිබුණි.

විනාඩි 122ක ධාවන කාලයකින් යුක්ත මෙම චිත්‍රපටියට IMDb විසින් ලකුණු 6.1/10ක් ලබා දී තිබුණ අතරම Google භාවිතා කරන අයගෙන් 74%ක් Like කර තිබුණි.

Yemaali පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.

සැ.යු. අප විසින් ලබා දෙන ටොරන්ට් නාමය ගූගල් සර්ච් කිරීමෙන් චිත්‍රපටිය බාගත කරගන්න පුළුවන්.

Yemaali (2018)[720p HDRip – x264 – AC3 5.1 – 1.4GB – ESubs – Tamil]

සිංහල උපසිරැසි සදහා මෙතැන ක්ලික් කරන්න.

තවත් උපසිරැසි පහතින්..

Thiruttuppayale 2 Sinhala Subtitle – තිරුට්ටුපයලේ 2 සිංහල උපසිරැසි (2017) [මුහුණු පොතේ මිත්‍රත්වය]
Thaanaa Serndha Koottam Sinhala Subtitle HD – තානා සේර්න්ද කූට්ටම් සිංහල උපසිරැසි (2017) [අල්ලසට එරෙහිව]
Balloon Sinhala Subtitle – බැලූන් සිංහල උපසිරැසි (2017) [බැලූන්කාරයෙකුගේ ආදරය]
Annadurai Sinhala Subtitle – අන්නාදුරෛ සිංහල උපසිරැසි (2017) [නිවුන් සහෝදරයන්ගේ දඩයම]
Thaanaa Serndha Koottam Sinhala Subtitle – තානා සේර්න්ද කූට්ටම් සිංහල උපසිරැසි (2017) [අල්ලසට එරෙහිව]

Tags –> Yemaali Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub, Yemaali Sin Sub

 

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here