ලොවම කම්පාවට පත් කරමින් සියල්ලන්ගේ සොසුසුම් මැද ශ්‍රී දේවිගේ නිසල දේහය සිය නිවසට රැගෙන ආ හැටි (VIDEO)

0
357
Sridevi FINALLY Comes Back To Mumbai After PASSING AWAY In Dubai

Sridevi finally comes back to mumbai after passing away In dubai

ඉන්දීය සුපිරි තාරකාව ශ්‍රී දේවිගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (28) මුම්බායි හිදී සිදුකිරීමට නියමිතයිඊයේ (27) රාත්‍රියේ ශ්‍රි දේවිගේ දේහය මුම්බායි හි පිහිටි ඇගේ නිවසට රැගෙන ආ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඒ වන විටත් නිවස ඉදිරිපිට විශාල ජනතාවක් රැස්ව සිටි බවද සඳහන්. අද දහවල් පැය 03ක කාලසීමාවක් දේහයට මහජන ගෞරව දැක්වීම සඳහා අවස්ථාව ලබාදී තිබෙනවා.

ශ්‍රිදේවී පසුගිය සෙනසුරාදා රාත්‍රියේ මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ ඇගේ සැමියා වන බොනී කපූර් මුම්බායි සිට ඇයව පුදුමයට පත් කිරීමේ අරමුණෙන් පැමිණ පැය කිහිපයක් ඇතුළතයි.

නාන කාමරය තුළ දියේ ගිලී සිහි විසංඥව සිටි ඇය රෝහල් ගත කරන විට ද මිය ගොස් සිටි බව සඳහන්ඇතැම් වාර්තාවලට අනුව ඇය මෙලෙස නාන කාමරයේ වැටී සිටින අයුරු දැක ඇත්තේ හෝටල් සේවකයන් විසින්. ඩුබායි පොලීසිය සිද්ධිය පිළිබදව ශ්‍රි දේවිගේ සැමියා වන බොනී කපූර්ගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

ඇයගේ දේහය නිවසට රැගෙන ආ අයුරු දැක්වෙන වීඩියෝව…

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here