ජනප්‍රිය නිළි පියුමි ශ්‍රීනායක පැතුම් රුක්ෂාන් සමග පෙමින් බැඳෙයි

0
289
A Dasina (ඈ දෑසිනා) Kashyapa Dissanayake Official Music Video

A Dasina (ඈ දෑසිනා) Kashyapa Dissanayake Official Music Video

අහසට සොඳුරුද සඳ කෙතරම්” ගීතයෙන් රසික හදවත් දිනා ගත් ජනප්‍රිය ගායක කාශප දිසානායක අලුත්ම නිර්මාණයක් සමගින් නැවතත් කරළියට පැමිණ තිබෙනවා.

ඒ “ඈ දෑසිනා” කියන මියුසික් වීඩියෝවත් සමගින්. සංඛ දිනෙත්ගේ සංගීතයෙන් හැඩවුණු මේ ගීතයේ රූප රචනාව සිදු කර තිබෙන්නේ යුගයේ පෙරළිකාර සංගීත රූප රචනා අධ්‍යක්ෂකවරයෙකුවන චමූ ශ්‍රී විසින්.

තරමක වෙනස් කතා තේමාවක් රැගත් මෙම මියුසික් වීඩියෝවෙහි රංගනයන් දායක වෙන්නේ ජනප්‍රිය නිළි පියුමි ශ්‍රීනායක සහ පැතුම් රැක්ෂාන්.

එම වීඩියෝව පහතින්….

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here