Thiruttuppayale 2 Sinhala Subtitle – තිරුට්ටුපයලේ 2 සිංහල උපසිරැසි (2017) [මුහුණු පොතේ මිත්‍රත්වය]

2
2361
Thiruttuppayale 2 Sinhala Subtitle

(Thiruttuppayale 2 Sinhala Subtitle)

සෙල්වම් කියන්නේ අවංක පොලිස් නිලධාරියෙක්. මොහුගේ අවංකභාවය නිසා මොහුට ඉහළින් සිටින උසස් නිලධාරියෙක් මොහුට රහස් වැඩක් භාරදෙනවා. ඒ තමයි ගොඩක් උසස්, වැදගත් පුද්ගලයින්ගේ දුරකථනවලට හොරෙන් සවන් දීම. ඉතින් මේ මගින් කපටි අදහසක් එන සෙල්වම් මේ මාර්ගයෙන් සල්ලි ටිකක් හම්බකරගන්න උත්සහා කරනවා. සෙල්වම්ගේ බිරිද තමයි අගල්මා. ඇය ගෘහණියක්. මොහුන් අවුරුදු 4ක් ආදරය කරලයි විවාහ වෙන්නේ. ඉතින් අගල්මා කියන්නේ “මුහුණු පොත” එනම් “Facebook” එකට ඇබ්බැහි වුණ කෙනෙක්. ඉතින් මේ ෆේස්බුක් එක මාර්ගයෙන් මැයට අමුතු යාළුවෙක් මුනගැහෙනවා. ඒ ෆේස්බුක් යාළුවා නිසාම හොදට යන මේ කතාව කනපිට හැරෙනවා. ඉතින් මේ යාළුවා නිසා අවසානයේ මොනවද වුණේ කියලා දැනගන්න නම් චිත්‍රපටය නරඹලාම ඉන්නකෝ..

2017 වර්ෂයේ දී Thriller Action වර්ගීකරණය යටතේ තිරගත වූ තිරුට්ටුපයලේ 2 (Thiruttuppayale 2) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Susi Ganeshan විසිනි. මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන ලද්දේ Bobby Simha, Prasanna හා Amala Paul යන අයයි. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වූයේ Vidyasagar හා මෙහි කැමරාකරණය P. Chelladurai හට හිමි වී තිබුණි.

විනාඩි 147ක ධාවන කාලයකින් යුක්ත මෙම චිත්‍රපටියට IMDb විසින් ලකුණු 6.8/10ක් ලබා දී තිබුණ අතරම Google භාවිතා කරන අයගෙන් 82%ක් Like කර තිබුණි.

Thiruttuppayale 2 පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.

සැ.යු. අප විසින් ලබා දෙන ටොරන්ට් නාමය ගූගල් සර්ච් කිරීමෙන් චිත්‍රපටිය බාගත කරගන්න පුළුවන්.

Thiruttu Payale 2 (2017)[720p HDRip – x264 – AC3 5.1 – 2GB – ESubs – Tamil]

සිංහල උපසිරැසි සදහා මෙතැන ක්ලික් කරන්න.

තවත් උපසිරැසි පහතින්..

Thaanaa Serndha Koottam Sinhala Subtitle HD – තානා සේර්න්ද කූට්ටම් සිංහල උපසිරැසි (2017) [අල්ලසට එරෙහිව]
Balloon Sinhala Subtitle – බැලූන් සිංහල උපසිරැසි (2017) [බැලූන්කාරයෙකුගේ ආදරය]
Annadurai Sinhala Subtitle – අන්නාදුරෛ සිංහල උපසිරැසි (2017) [නිවුන් සහෝදරයන්ගේ දඩයම]

Tags –> Thiruttuppayale 2 Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub, Thiruttuppayale 2 Sin Sub

2 COMMENTS

  1. නියමයි සහෝ.සබ් දෙනකං බලාගෙන ඉදිය ෆිලුමක්. බොහොම ස්තුතියි උපසිරසියට. ජය….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here