Thaanaa Serndha Koottam Sinhala Subtitle HD – තානා සේර්න්ද කූට්ටම් සිංහල උපසිරැසි (2017) [අල්ලසට එරෙහිව]

0
2617
Thaanaa Serndha Koottam Sinhala Subtitle

(Thaanaa Serndha Koottam Sinhala Subtitle)

සුදුසුකම් නැති හැමෝම උසස් තැන්වල සුදුසුකම් තියෙන අය කොහෙද, එයාලාට මොකද වුණේ. නුසුදුසු අය කොහොමද රස්සාවට බැදෙන්නේ යන්නයි මේ චිත්‍රපටියෙන් විග්‍රහ කරන්නේ, ඉනියා යනු CBI නිලධාරින් ලෙස පෙනි සිට ඇමතිවරයෙක් විසින් රජයට හොරෙන් සගවා තිබුණ මුදල් සේරම කොල්ලකනවා. ඉන් පසුව ඔහු සොයා පොලිස් මෙහෙයුමක් දියත් කරනවා. පොලිස් මෙහෙයුමෙන් ඉනියා බේරුණා ද.? නැද්ද.? ඔහු මෙසේ සල්ලි කොල්ලකන්න හේතුව මොකක්ද කියලා ඔහුට තියෙනවා අතීත කතාවකුත් ඒ කතාව මොකක්ද කියලා දැනගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා. එහෙම නම් චිත්‍රපටිය නරඹන්න ආරාධනා කරනවා.

2018 වර්ෂයේ දී Drama Crime වර්ගීකරණය යටතේ තිරගත වූ තානා සේර්න්ද කූට්ටම් (Thaanaa Serndha Koottam) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Vignesh Shivan විසිනි. මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන ලද්දේ Suriya හා Keerthy Suresh යන අයයි. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වූයේ Anirudh Ravichandar හා මෙහි කැමරාකරණය Dinesh Krishnan හට හිමි වී තිබුණි.

විනාඩි 138ක ධාවන කාලයකින් යුක්ත මෙම චිත්‍රපටියට IMDb විසින් ලකුණු 8/10ක් ලබා දී තිබුණ අතරම Google භාවිතා කරන අයගෙන් 89%ක් Like කර තිබුණි.

Thaanaa Serndha Koottam පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.

Thaanaa Serndha Koottam (2018)[720p HDRip – x264 – AC3 5.1 – 1.4GB – ESubs – Tamil]

HD පිටපතට අදාළ සිංහල උපසිරැසි මෙතනින්..

තවත් උපසිරැසි පහතින්..

Velaikkaran Sinhala Subtitle – වේලෛකාරන් සිංහල උපසිරැසි (2017) [ධනපති පංතියේ සූරාකෑමට ලක් වන මධ්‍ය පංතිය]
Aram Sinhala Subtitle – අරම් සිංහල උපසිරැසි (2017) [දේශපාලකයන්ට විරුද්ධ වූ ගැහැණිය]
Aruvi Sinhala Subtitle – අරුවි සිංහල උපසිරැසි (2017) [කුරිරූ සමාජය]

Tags –> Thaanaa Serndha Koottam Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub, Thaanaa Serndha Koottam Sin Sub

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here