ඉමායා පෝරිසාදයා ට කැමැත්ත දීලා…

0
274
porisadaya sinhala movie Imaya Liyanage first movie

porisadaya sinhala movie Imaya Liyanage first movie

ඔයාලා හැමෝම ඉමායාව දන්නවනෙ. මුතුකුඩ නාට්‍යයේ සකුන්තලාට රඟපාපු ඉමායා ඔන්න හා හා පුරා කියලා සිනමාවටත් පය තිබ්බා.
පෝරිසාදයා කියන්නෙ ඉමායාගේ කුළුඳුල් සිනමා පටය. ප්‍රවිණ චිත්‍රපට අධ්‍යක්ෂ සිරිතුංග පෙරේරා තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ. 2016 දි පෝරිසාදයා හි රූගතකිරීම් ආරම්භ වෙනවා. ඉමායා කියන විදියට පළමු සිනමා අත්දැකීමට ප්‍රධාන චරිතයකින් සම්බන්ධ වෙන්න ලැබීම ඇගේ ජීවිතයේ ඇය ලැබූ වාසනාවක්.
ඉමායාව පෝරිසාදයා චිත්‍රපටයට යෝජනා කරන්නෙ හර්ෂ උඩකන්ද සහ ධනුෂ්ක හුලංගමුව. ශ්‍රියන්ත මෙන්ඩිස්, උදාරි වර්ණකුලසූරිය, කුමාර තිරිමාදුර, දර්ශන් ධර්මරාජ්, කමල් දේශප්‍රිය, අමිල කරුණානායක, උදාර රත්නායක, අයිශාරා අතුකෝරල, සරත් දික්කුඹුර වගේ ප්‍රවීණ දක්ෂ නළු නිළියන් රැසක් පෝරිසාදයා චිත්‍රපටයට රංඟනයෙන් දායක වෙනවා.

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here