“අපි පුළුවන් විදියට ජීවත් වෙමු. බෑන්ඩ් ඕනෙ නැහැ” ඉඳුනිල් අන්ද්‍රමානගෙ බිරිය කියූ සංවේදී කතාව…

0
243
Indunil andramana wife gossip baiscope cinema news

Indunil andramana wife gossip baiscope cinema news

පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ සාමාජිකයකු වන ඉඳුනිල් සම්බන්ධයෙන් පහුගිය දවස්වල බොහෝ කතා පළවුණා. ඇත්තටම ඉඳුනිල්ට මොකද වුණේ කියලා හොයාගෙන යද්දි තමයි ඔහු මේ දේවල් ප්‍රකාශ කරන්නෙ.
තමන් අතිෂය ජනප්‍රිය ගීත පොකුරක හිමිකරුවකු හෝ මාරම මාර ගායකයකු නොවන බව ඉඳුනිල් කියනවා. ඒ වුණත් ප්‍රසංග වේදිකාවෙදි ඉඳුනිල්ට සජීවීව ලැබෙන උණුසුම් ප්‍රතිචාර අතින් ගත්තම ඔහු ඉන්නෙ ඉදිරියෙන්. ඒ තරමට ජනතාවට සමීප වෙලා හිටපු ඉඳුනිල් හිට්ගමන් බෑන්ඩ් එකෙන් අතුරුදන් වුණා.
ඇත්තටම වෙලා තියෙන්නෙ ඔහු අසනීප තත්ත්වයෙන් පසුවීම නිසා ටිකක් විවේකීව පසුවීම. අනෙක් අතට බෑන්ඩ් එක ඇතුලේ ඇතිවුණ යම් යම් ප්‍රශ්නකාරී තත්ත්වයන් නිසාත් ඉඳුනිල් ඉන්නෙ තරමක් සිත් වේදනාවෙන්. කොහොම වුණත් ඉඳුනිල්ව පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමෙන් ඉවත් කළා කියලා කවුරු හරි කියනවා නම් ඒක සම්පූර්ණ අසත්‍යයක් කියලයි ඉඳුනිල් කියන්නෙ. බෑන්ඩ් එකෙන් ඉවත්වන තීරණය ගත්තෙ ඉඳුනිල් මයි.
“මම මානසිකව බින්දුවට වැටිලා ඉන්න වෙලාවක මාත් එක්ක හිටියේ, මට නැගිට්ටින්න උදව් කළේ මගේ ආදරණීය බිරිය. සමාජය මට මඩ ගහද්දි මගේ බිරිය මාව පණ වගේ ආරක්ෂා කළා. ඇය හැම තිස්සෙම මට කිව්වෙ අපි පුළුවන් විදියට ජීවත් වෙමු කියලා. බෑන්ඩ් එක නැතිවුණාට කමක් නැහැ කියලා ”
ඉඳුනිල් තමන්ගෙ බිරිය ගැන මතක් කරන්නෙ ඒ විදියට.
මට එක දොරක් වැහෙනකොට තව දොරක් ඇරෙනවා. මේ වෙද්දි කලා ක්ෂේත්‍රයේ ආරාධනා ගණනාවක්ම ලැබිලත් තියෙනවා. මම නැවත කිසිම සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙලා වැඩ කරන්නෙ නැහැ. මම මගේ ගමන තනියම යනවා.

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here