ගමන් මල්ලේ හැංගිච්ච් ධනංජයගෙ ආදරේ…

0
274
dananjaya siriwardana wife gossip baiscope cinema news

dananjaya siriwardana wife gossip baiscope cinema news

ධනංජය හරිම වෙනස් විදියට ආදරය ප්‍රකාශ කරන කෙනෙක් කියලයි එයාගෙ සුන්දර බිරිය ශෂිනි කියන්නෙ. එහෙම හිතාගන්නවත් බැරි විදියට ධනංජය ආදර ප්‍රකාශ කරපු විදියක් ගැන ශෂිනි අපිට කිව්වේ මෙන්න මේ විදියට.
ඒ දවස්වල මම මගේ රැකියාවත් එක්ක විදෙස්ගත වෙලා හිටියේ. ඉතිං මම ලංකාවට ඇවිල්ලා යද්දි ධනංජය හරිම අපූරු විදියට එයාගේ ආදරය මට දැනෙන්න සලස්වනවා.
ඒක හරිම ආදරණීයයි. මම ලංකාවේ ඉඳලා පැක් කරගෙන යන බඩු මල්ලේ කොහේ හෝ තැනක ධනංජයගේ සුන්දරම ආදරය හැංගිලා තියෙනවා.
හිතාගන්නවත් බැරි සුන්දර විදියට ආදරය ප්‍රකාශ කෙරෙන වචන අමුනපු කොලකෑලි, ධනංජය හරිම සූක්ෂම විදියට මගේ ගමන් මල්ලේ හංගනවා. ඔහු මගේ ළඟ දැවටි දැවටි ඉන්න හැඟීම තරමටම ආදරණීය හැඟීමක් ඒ හැම කොල කෑල්ලකම තිබුණා. මම පිටරට ගියාම තමයි ඒ හැංගිච්ච කොලකෑලි එකින් එක දකින්නෙ. ඒ වගේ දුර රටක තනිවෙලා ඉන්න වෙලාවකත් ධනංජය මගේ ළඟට ආපු විදිය හරිම සුන්දරයි.

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here