කලකට පස්සේ රිදී තිරයට ශ්‍රී ලංකාවෙන් දමිළ සිනමා පටයක්…

0
360
King Ratnam Director komali kings upcoming movie

King Ratnam Director komali kings upcoming movie

කිං රත්නම්ගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය ලෙස ‘කොමාලි කිංස්’ හඳුන්වා දෙන්න පුළුවන්. කිං රත්නම් කියන්නෙ ප්‍රකට දෙමළ වේදිකා, ගුවන්විදුලි සහ චිත්‍රපට රංඟන ශිල්පියකුද වන එස්. එම් රත්නම්ගෙ මුනුපුරෙක්.
‘කොමාලි කිංග්ස්’ හි රංඟනයෙන් දර්ශන් ධර්මරාජ්, රාජා ගනේෂන්, නිරංජනී ශන්මුග රාජා, ගජන් ගනේෂන්, සත්‍යා ප්‍රියා රත්න ස්වාමි, ප්‍රියන්ත සිරිකුමාර, දයා වයමන් ආදී නළු නිළියන් සහභාගී වෙනවා. මෙහි කැමරා අධ්‍යක්ෂණය මහින්ද අබේසිංහගේ. අංග රචනය වසන්ත පූර්ණවංශගේ. ඇඳුම් නිර්මාණය මෙලනි ගුණසේකරගෙ.
ලංකාවේ චිත්‍රපට ශාලාවල මෙතුවක් කල් විදේශීය දමිළ චිත්‍රපට තිරගත වුනාට ලාංකීය දමිළ සිනමා පටයක් තිරගත වුණේම නැහැ. කිං රත්නම් “කොමාලි කිංස්” කරන්නෙ ඒ හිඩැස පුරවන්නත් එක්ක.

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here