Annadurai Sinhala Subtitle – අන්නාදුරෛ සිංහල උපසිරැසි (2017) [නිවුන් සහෝදරයන්ගේ දඩයම]

3
2283
Annadurai Sinhala Subtitle

(Annadurai Sinhala Subtitle)

අන්නාදොරෛ කියන්නේ සාමාන්‍ය විදිහට ජීවත් වෙන තරුණයෙකි නමුත් ඔහු දිනපතා මත්පැන් පානය කරනවා. මේකට හේතුවක් තියෙනවා ඒ ඔහුගේ මිය පෙම්වතිය වන එස්තර්, මීට අමතරව ඔහුට මල්ලි කෙනෙක් ද ඉන්නවා ඔහු නමින් තම්බිදොරෛ, අන්නාදොරෛ තමන්ගේ යාළුවාට ඒ පළාතේ ඉන්න පොලි මුදලාලි කෙනෙකුගෙන් ලක්ෂ 6ක් ණය අරන් දෙනවා ඒ වෙනුවෙන් ඔහු තමන්ගේ පියාගේ රෙදි කඩයත් ඇපයට තියෙනවා. දවසක් අන්නාදොරෛ හොදට බීලා ඉන්න වෙලාවක තැබෑරුමේ අයිතිකරු අන්නාදොරෛගේ අතින් ඝාතනයට ලක් වෙනවා. ඉන් පසුව අන්නාදොරෛව බන්ධනාගාර ගත කරනවා.. මෙතනින් පස්සේ මොනවාද වෙන්නේ කියලා දැනගන්න චිත්‍රපටිය බලන්න කෝ..

2017 වර්ෂයේ දී Drama, Thriller film වර්ගීකරණය යටතේ තිරගත වූ අන්නාදුරෛ (Annadurai) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ G. Srinivasan විසිනි. මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන ලද්දේ Vijay Antony හා Diana Champika යන අයයි. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වූයේ Vijay Antony හා මෙහි කැමරාකරණය Dillraj හට හිමි වී තිබුණි.

විනාඩි 125ක ධාවන කාලයකින් යුක්ත මෙම චිත්‍රපටියට IMDb විසින් ලකුණු 5.3/10ක් ලබා දී තිබුණ අතරම Google භාවිතා කරන අයගෙන් 87%ක් Like කර තිබුණි.

එහි පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න

සැ.යු – SRT File නාමය ගූගල් සර්ච් කිරීමෙන් අදාළ චිත්‍රපටියේ ටොරන්ට් ෆයිල් එක ලබාගත හැක.

සිංහල උපසිරැසි සදහා මෙතැන ක්ලික් කරන්න

තවත් උපසිරැසි

Thaanaa Serndha Koottam Sinhala Subtitle – තානා සේර්න්ද කූට්ටම් සිංහල උපසිරැසි (2017) [අල්ලසට එරෙහිව]
Velaikkaran Sinhala Subtitle – වේලෛකාරන් සිංහල උපසිරැසි (2017) [ධනපති පංතියේ සූරාකෑමට ලක් වන මධ්‍ය පංතිය]
Aram Sinhala Subtitle – අරම් සිංහල උපසිරැසි (2017) [දේශපාලකයන්ට විරුද්ධ වූ ගැහැණිය]

Tags –> Annadurai Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here