Star Wars The Last Jedi Sinhala subtitle HDTC – ස්ටාර් වොර්ස් සිංහල උපසිරැසි (2017) [තාරකා යුද්ධය] | HDTC පිටපතට යාවත්කාලීන කර ඇත..

0
1078
Star Wars The Last Jedi Sinhala subtitle HDTC

(Star Wars The Last Jedi Sinhala subtitle HDTC)

මේ වෙද්දි මන්දාකිණියේ භාගයකම බලය හිමි වෙලා තියෙන්නේ ස්නොක් ට, ඒ කියන්නේ දුෂ්ඨ කණ්ඩායමේ නායකයාට වීරයන්ගේ පැත්තේ නායිකාව වෙන්නේ කවුරුත් දන්න විදිහට ලෙයා ඔගානා නේ. චිත්‍රපටියේ නමට ගැළපෙන විදිහට සටනකින් තමයි චිත්‍රපටිය ආරම්භ වෙන්නේ, සටනින් පස්සේ ලූක්, ස්කයිවෝකර්ව හමුවෙලා ඇතිවෙලා තියෙන තත්වය ගැන පැහැදිලි කරලා ලුක්ගේ උදව් අවශ්‍ය බව කියනවා. නමුත් ලුක් මේකට කැමති වෙන්නේ නෑ. මේ වෙද්දි ලෙයා ඔගානාගේ කණ්ඩායම පසුබහිමින් ඉන්නවා. ඔගානා ප්‍රමුඛ කණ්ඩායම කොහොමද ස්නොක්ව පරාජය කළේ කියන එකයි මේ චිත්‍රපටියේ අවසානය වෙන්නේ. ඉතිං චිත්‍රපටිය බලලාම ඉන්නකෝ..

Rian Johnsonගේ අධ්‍යක්ෂණයෙන් Mark Hamill, Carrie Fisher, Adam Driver, Daisy Ridley යන අයගෙන් රංගනයෙන් තිරගත වූ Star Wars චිත්‍රපටියට IMDb විසින් 7.6ක ලකුණු ප්‍රමාණයක් ලබා දී තිබුණා. ගූගල් භාවිතා කරන අයගෙන් 76%ක් මේ චිත්‍රපටියට ලයික් කර තිබුණා.

Fantasy, Science fiction film වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටිය Lucasfilm Ltd. යන නිෂ්පාදන ආයතනය විසින් නිෂ්පාදන කටයුතු කළ අතර මෙහි සංස්කරණය Bob Ducsay විසින් ද, මෙහි සංගීත අධ්‍යක්ෂණය John Williams විසින් ද කැමරා අධ්‍යක්ෂණය Steve Yedlin ද කර තිබුණා. Star Wars: The Last Jedi තිරය තුළ විනාඩි 152ක කාලයක් ධාවනය වනු ඇත. මේ වන විට මේ චිත්‍රපටිය ඉපැයු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 892.1කි.

එහි පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න

සැ.යු – SRT File නාමය ගූගල් සර්ච් කිරීමෙන් අදාළ චිත්‍රපටියේ ටොරන්ට් ෆයිල් එක ලබාගත හැක.

සිංහල උපසිරැසි සදහා මෙතැන ක්ලික් කරන්න තවත් උපසිරැසි 

More Subtitle
Devil’s Gate Sinhala Subtitle – ඩෙවිල්ස් ගේට් සිංහල උපසිරැසි (2017) [පාරම්පරික උරුමය]
Golmaal Again Sinhala Subtitle BD – ගෝල් මාල් එගේන් සිංහල උපසිරැසි (2017) [ක්‍රියාදාම මැදින්] Blue ray පිටපතට යාවත්කාලීන කර ඇත
465 Sinhala Subtitle – 465 සිංහල උපසිරැසි (2017) [අභිරහස් මරණයට හේතු සෙවීම]
The Dark Tower Sinhala Subtitle – ද ඩාර්ක් ටුවර් සිංහල උපසිරැසි (2017) [අදුරු සංචාරය]
Tags –> Star Wars The Last Jedi Sinhala subtitle HDTC, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here