කවින්ද්‍යා අධිකාරී කරපු දෙයක් නිසා සමිතා මුදුන්කොටුව ඉකිගසා හඬයි (VIDEO)

0
329
samitha mudunkotuwa birthday Suprise video gossip

samitha mudunkotuwa birthday Suprise video gossip

ප්‍රවීණ ගායන ශිල්පිණී සමිතා මුදුන්කොටුවගේ 45වැනි උපන්දිනය පසුගිය පසුගිය ජනවාරී 9 වැනදා යෙදී තිබුණා.

එදාමෙන් අදටත් බොහොමත් සුන්දර ගායන ශිලිපණියක් වූ සමිතාට මෙම උපන්දිනයේදීත් බොහෝ අය සුබ පැතුම් එක් කර තිබුණා.

ඒ අතර සමිතා – අතුල ගේ එකම දියණිය කාවින්ද්‍යා අධිකාරී උපන්දිනය වෙනුවෙන් සමිතට අපූරු තිළියක් ලබා දී තිබුණා.

වෙනස්ම විදිහකට සමිතව පුදුමයට පත් කළ එම තිළිණය නිසාසමිතා ඉතාමත් සංවේදීවී තිබුණා.

සමිතාගේ ඇස් වල කඳුලු පිරවූ කාවින්ද්‍යාගේ සප්‍රයිස් වීඩියෝව පහතින් මේ…..

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here