Jigsaw Sinhala Subtitle – ජිග්සෝව් සිංහල උපසිරැසි (2017) [දුෂ්ඨයන්ට ගැලවීමක් නැත]

0
1425
Jigsaw Sinhala Subtitle

(Jigsaw Sinhala Subtitle)

Saw චිත්‍රපටි ඔයාලා නරඹලා ඇති නේ, මේක ඒ චිත්‍රපටි අතුරින් අට වෙනි එක කිව්වත් වරදක් නැත. මේකෙත් සුපුරුදු විදිහට ජෝන් ක්‍රේමර් වැඩ පටන් ගන්නවා. දූෂිතයන්ට හා වංචාකාරයන්ට ඔහුගෙන් ගැලවීමක් නම් ලැබෙන්නේ නැති පාටයි, නමුත් ලොකු අවුලක් තියෙනවා නේ කලින් චිත්‍රපටියේ ජෝන් ක්‍රේමර් මැරෙනවා නේ. ඉතිං කොහොමද ඔහු නැවතත් ජීවතුන් අතර ඉන්නේ කියලා. ජෝන් ක්‍රේමර් නිසා දූෂිතයන් මොන වගේ ප්‍රශ්නවලට මුහුණ දෙයි ද කියලා දැනගන්න ඉතිං චිත්‍රපටිය නරඹන්නම වෙනවා.

Michael Spierig හා Peter Spierigගේ අධ්‍යක්ෂණයෙන් Matt Passmore, Tobin Bell, Callum Keith Rennie යන අයගෙන් රංගනයෙන් තිරගත වූ Jigsaw චිත්‍රපටියට IMDb විසින් 6ක ලකුණු ප්‍රමාණයක් ලබා දී තිබුණා. ගූගල් භාවිතා කරන අයගෙන් 81%ක් මේ චිත්‍රපටියට ලයික් කර තිබුණා.

Mystery, Crime වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටිය Anthony Cowley යන නිෂ්පාදන ආයතනය විසින් නිෂ්පාදන කටයුතු කර ඇත. අතර මෙහි සංස්කරණය Kevin Greutert විසින් ද, මෙහි සංගීත අධ්‍යක්ෂණය Charlie Clouser විසින් ද කැමරා අධ්‍යක්ෂණය Ben Nott කර තිබුණා. Jigsaw තිරය තුළ විනාඩි 92ක කාලයක් ධාවනය වනු ඇත. මේ චිත්‍රපටිය ඉපැයු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1.6කි.

එහි පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න


සැ.යු – SRT File නාමය ගූගල් සර්ච් කිරීමෙන් අදාළ චිත්‍රපටියේ ටොරන්ට් ෆයිල් එක ලබාගත හැක.

සිංහල උපසිරැසි සදහා මෙතැන ක්ලික් කරන්න තවත් උපසිරැසි 

More Subtitle
Devil’s Gate Sinhala Subtitle – ඩෙවිල්ස් ගේට් සිංහල උපසිරැසි (2017) [පාරම්පරික උරුමය]
Golmaal Again Sinhala Subtitle BD – ගෝල් මාල් එගේන් සිංහල උපසිරැසි (2017) [ක්‍රියාදාම මැදින්] Blue ray පිටපතට යාවත්කාලීන කර ඇත
465 Sinhala Subtitle – 465 සිංහල උපසිරැසි (2017) [අභිරහස් මරණයට හේතු සෙවීම]
The Dark Tower Sinhala Subtitle – ද ඩාර්ක් ටුවර් සිංහල උපසිරැසි (2017) [අදුරු සංචාරය]
Tags –> Jigsaw Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here