Wonderstruck Sinhala Subtitle – වොන්ඩර්ස්ට්‍රක් සිංහල උපසිරැසි (2017) [ජයග්‍රහණය]

0
187
Wonderstruck Sinhala Subtitle

(Wonderstruck Sinhala Subtitle)

Brian Selznick ග්‍රන්ථය ඇසුරෙන් මේ චිත්‍රපටියේ වස්තු විෂය වන්නේ බිහිරි දරුවෙකුගේ ජීවිතය ගැනයි. බෙන්ජමින් විල්සන් කියන්නේ කුඩා කාලයේ සිට කන් ඇහෙන්නේ නැති දරුවෙක් ඉතිං මෙයා අහසේ තියෙන තරුවලට ග්‍රහලෝකවලට වැඩියෙන් ආදරය කරන්න පටන් ගන්නවා. මේකට විශේෂ හේතුවක් තිබුණා. ඒ තමා එයාගේ තාත්තා ගගනගාමියෙක් නිසා නමුත් මෙයා ඉන්නේ එයාගේ අම්මා එක්කයි.. මේ අතරතුර බෙන් අනතුරකට ලක් වෙලා රෝහල් ගත කරනවා. නමුත් එදාම බෙන් රෝහලෙන් පැන යන්න සමත් වෙනවා. ඉන් පසුව බෙන්ට මොකද වුණේ කියලා දැනගන්න නම් චිත්‍රපටිය බලන්නම වෙනවා.

Todd Haynesගේ අධ්‍යක්ෂණයෙන් Oakes Fegley, Julianne Moore, Michelle Williams, Millicent Simmonds යන අයගෙන් රංගනයෙන් තිරගත වූ Wonderstruck චිත්‍රපටියට IMDb විසින් 6.6ක ලකුණු ප්‍රමාණයක් ලබා දී තිබුණා. ගූගල් භාවිතා කරන අයගෙන් 66%ක් මේ චිත්‍රපටියට ලයික් කර තිබුණා.

Drama, Mystery වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටිය Killer Films යන නිෂ්පාදන ආයතනය විසින් නිෂ්පාදන කටයුතු කර ඇත. අතර මෙහි සංස්කරණය Affonso Gonçalves විසින් ද, මෙහි සංගීත අධ්‍යක්ෂණය Carter Burwell විසින් ද කැමරා අධ්‍යක්ෂණය Edward Lachman කර තිබුණා. Wonderstruck තිරය තුළ විනාඩි 117ක කාලයක් ධාවනය වනු ඇත. මේ චිත්‍රපටිය ඉපැයු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1.6කි.

එහි පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න

සැ.යු – SRT File නාමය ගූගල් සර්ච් කිරීමෙන් අදාළ චිත්‍රපටියේ ටොරන්ට් ෆයිල් එක ලබාගත හැක.

සිංහල උපසිරැසි සදහා මෙතැන ක්ලික් කරන්න තවත් උපසිරැසි

තවත් උපසිරැසි පහතින්

465 Sinhala Subtitle – 465 සිංහල උපසිරැසි (2017) [අභිරහස් මරණයට හේතු සෙවීම]
The Dark Tower Sinhala Subtitle – ද ඩාර්ක් ටුවර් සිංහල උපසිරැසි (2017) [අදුරු සංචාරය]
Kodiveeran Sinhala Subtitle – කොඩිවීරන් සිංහල උපසිරැසි (2017) [සහෝදර ප්‍රේමය]
Real Sinhala Subtitle – රියල් සිංහල උපසිරැසි (2017) [සත්‍ය මුහුණ]
Kickboxer Retaliation Sinhala Subtitle – කික්බොක්සර් රිටැලිඒශන් සිංහල උපසිරැසි (2017) [වීරත්වයේ ආගමනය]

Tags –> Wonderstruck Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here