Devil’s Gate Sinhala Subtitle – ඩෙවිල්ස් ගේට් සිංහල උපසිරැසි (2017) [පාරම්පරික උරුමය]

0
197
Devil's Gate Sinhala Subtitle

(Devil’s Gate Sinhala Subtitle)

FBI විශේෂ නියෝජිතයෙක් වන ෆ්‍රැන්සිස්ට ලැබෙනවා ප්‍රශ්නයක් විසදන්න, ඒ ගැටළුව තමයි ප්‍රිචර්ඩ් පවුලේ ප්‍රිචර්ඩ් මහත්මියයි එයාගේ පුංචි පුතායි අතුරුදහන් කියන නඩුව විසදන්නයි ෆ්‍රැන්සිස් යන්නේ. මේ ගැන ප්‍රශ්න කරද්දි ඔහුට අවශ්‍ය වෙනවා ප්‍රිචර්ඩ් මහතාගෙනුත් ප්‍රශ්න කරන්න, මේ වෙනුවෙන් ඔවුන් යන්නේ ප්‍රිචර්ඩ් මහතා ජීවත් වුණ ගොවිපළට යනවා. එහි දී කතාව වෙනතකට යොමු වෙන්නේ. ඉතිං මොකක්ද වෙන්නේ කියලා ඔයාලාම බලාගන්න කෝ.. ඕනේ නම් ඉගියක් දෙන්නම්.. එක්කෝ එපානේ..

Clay Staubගේ අධ්‍යක්ෂණයෙන් Milo Ventimiglia, Bridget Regan, Amanda Schull, Shawn Ashmore යන අයගෙන් රංගනයෙන් තිරගත වූ Wonderstruck චිත්‍රපටියට IMDb විසින් 4.2ක ලකුණු ප්‍රමාණයක් ලබා දී තිබුණා. ගූගල් භාවිතා කරන අයගෙන් 64%ක් මේ චිත්‍රපටියට ලයික් කර තිබුණා.

Fantasy, Science fiction වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටිය Réjean Labrie යන නිෂ්පාදන ආයතනය විසින් නිෂ්පාදන කටයුතු කර ඇත. අතර මෙහි සංස්කරණය Guillaume Girard විසින් ද, මෙහි සංගීත අධ්‍යක්ෂණය Keefus Ciancia විසින් ද කැමරා අධ්‍යක්ෂණය Miroslaw Baszak කර තිබුණා. Devil’s Gate තිරය තුළ විනාඩි 95ක කාලයක් ධාවනය වනු ඇත.

එහි පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න

සැ.යු – SRT File නාමය ගූගල් සර්ච් කිරීමෙන් අදාළ චිත්‍රපටියේ ටොරන්ට් ෆයිල් එක ලබාගත හැක.

සිංහල උපසිරැසි සදහා මෙතැන ක්ලික් කරන්න

තවත් උපසිරැසි පහතින්

465 Sinhala Subtitle – 465 සිංහල උපසිරැසි (2017) [අභිරහස් මරණයට හේතු සෙවීම]
The Dark Tower Sinhala Subtitle – ද ඩාර්ක් ටුවර් සිංහල උපසිරැසි (2017) [අදුරු සංචාරය]
Kodiveeran Sinhala Subtitle – කොඩිවීරන් සිංහල උපසිරැසි (2017) [සහෝදර ප්‍රේමය]
Real Sinhala Subtitle – රියල් සිංහල උපසිරැසි (2017) [සත්‍ය මුහුණ]
Kickboxer Retaliation Sinhala Subtitle – කික්බොක්සර් රිටැලිඒශන් සිංහල උපසිරැසි (2017) [වීරත්වයේ ආගමනය]

Tags –> Devil’s Gate Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here