ඇත්තටම මේ අයිෂ්ගෙ පුතෙක්ද? – Video / Photos

0
71
Aishwarya Rai Bachchan Will Reply To Her Fake Son Sangeeth

Aishwarya Rai Bachchan Will Reply To Her Fake Son Sangeeth

ඒ තරුණයකු විසින් ඔහුගේ මව ඓශ්වර්යා රායි බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුවයි.

සංගීත් කුමාර් නමැති මෙම තරුණයා අන්ද්‍රා ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඓශ්වර්යා තමාගේ මව යැයි පවසමින් ඡායාරූප කිහිපයක්ද සමඟින් මාධ්‍යයට අදහස් දක්වා තිබේ.

මෙම ප්‍රකාශයට අනුව අදාළ තරුණයා පවසන්නේ අයිෂ්චර්යා රායි ඇගේ වයස අවුරුදු 14 දී තමාව මෙලොවට බිහිකළ බවයි.

මේ වනවිට අයිෂ්චර්යා 44 වැනි වියේ පසුවන වන අතර සංගීත් කුමාර් හෙවත් අදාළ තරුණයාගේ වසය අවුරුදු 30 කි.

අයිෂ්වර්යා තමන්ගේ මව බවට ඔප්පු කළ හැකි සියලුම ලියකියවිලි ඥාතින් විසින් විනාශ කළ බවත් ඔහු මාධ්‍යයට පවසා තිබෙනවා.

තම මව වෙත ගොස් ජීවත්වීමට තමාට අවශ්‍ය බවද ඔහු පවසනවා..

ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ අදාල පුද්ගලයා පිළිබඳව කිසිදු විශ්වාසයක් නොමැති බවයි.

නමුත් මේ සම්බන්ධයෙන් ඓශ්වර්යා රායි විසින් මෙම තරුණයාට විරුද්ධව නිල වශයෙන් පැමිණිල්ලක් ගොණු කරන්නේ නම් පමණක් ඇයට අපාහස කළා යැයි සලකා නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව Vizag පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ඇතැමුන් පවසන්නේ ඔහු දක්වන ඇතැම් අදහස්වලට අනුව “Grandiosity” නැමැති මානසික රෝගී ලක්ෂණ ඔහු සතුවන බවයි.

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here