රටවල් 170ක් පරදා ලංකාවට කිරුල පැලඳු නිරුපන ශිල්පී “ජනුක” පෙනී සිටින මියුසික් වීඩියෝව මෙන්න

0
494
rosa nagare rooni new song indika ruwan

rosa nagare rooni new song indika ruwan

නිරුවත පෙන්වා බාල වර්ගයේ ගීත ගොඩ දා ගැනීමට වෙහෙස දරන “ට්‍රෙන්ඩ්” එකක් දැක ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේවට ලැබෙන ප්‍රතිචාරනම් සතුටුදායක නැහැ. නමුත් මේ ට්‍රෙන්ඩ් එක කඩාගෙන ගුණාත්මක නිර්මාණවල යෙදෙන තරුණ පිරිසකුත් ඉන්නවා.

සම්පත් තුෂාර විසින් පද රචනා කල “රෝස නගරේ” ගීතයත් එවැනි වෙනස්ම නිර්මාණයකි. ලංකාවේ තරුණයෙකුට ජෝර්දානයේ රතු මුහුදු වෙරළේදී හමුවූ රූමත් අරාබි තරුණියක් සමග ඇති වූ කෙටි ආදරයක් සහ, නැවත, අහම්බෙන් ඇයව වෙනත් ස්ථානයකදී හමුවී, වෙන්වීමට සිදුවීම පදනම් කරගත්, සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුවකි.

ගීතය ගායනා කරන්නේ නවපරපුරේ අති දක්ෂ ගායකයෙකු වූ “රූනි” විසිනි. මෙහි පෙනී සිටින්නේ මෑතකදී පැරිසියේ පැවතී නිරුපන තරඟයකින් රටවල් 170ක තරඟකරුවන් පරදා ලංකා නාමය ඉහලින්ම සටහන් කල “ජනුක රාජපක්ෂ”ය. මෙය ජනුක රාජපක්ෂගේ අත්දැකීමක් බවට කට කතාවක් ද මේ වන විට පැතිරෙමින් පවතී. කෙසේ වෙතත් මෙය අගය කල හැකි නිර්මාණයක් බවයි බොහෝ දෙනාගේ අදහස වී ඇත්තේ.

පහතින් එම වීඩියෝව නරඹන්න.

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here