“දසුන්ගේ පෙම්වතිය හංසි ගැබ්ගනී”

0
667
hansi pregnet photos dasun pathirana girl friend gossip

hansi pregnet photos dasun pathirana girl friend gossip

දසුන් පතිරණගේ පෙම්වතිය වන හංසි දිසානයක පසුගිය දිනවල ජනප්‍රිය චරිතයක් බවට පත් වුණා. ඒ ඇය විසින් මුහුණු පොතට එක් කළ සටහනක් නිසා.

ඉංග්‍රීසි බසින් පළ කර තිබූ එම සටහන වැරදවා අවබෝධ කර ගත් පිරිස් එයට විවිධාකාරයෙන් අදහස් දක්වා තිබුණා.

ඒ කෙසේ වෙතත් නැවතත් වතාවක් හංසි සම්බන්ධයෙන් බොහෝ දෙනා කතාබහ කරන්න පටන් අරගෙන. ඒ ඇගේ ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත්වීමත් සමගයි.

එහි දැක්වෙන ආකාරයට නම් දසුන්ගේ පෙම්වතිය හංසි ගැබ්ගෙන තිබෙනවා.

නමුත් මෙය සත්‍යද අසත්‍යද යන්න පිළිබඳව නම් තවමත් වාර්තා වී නැහැ..

මේ එම ඡායාරූපයි.

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here