Vizhithiru Sinhala Subtitle – විලිත්තිරු සිංහල උපසිරැසි (2017) [අවදිව සිටින්න]

1
1876
Vizhithiru Sinhala Subtitle

(Vizhithiru Sinhala Subtitle)

මුත්තුකුමාර් යනු නගරයේ ජීවත්වෙන තරුණයෙක්. දවසක් මෙයා ගෙදර අයව බලන්න ගමට පිටත්වෙනවා. ඒ පිටත්වෙන වෙලාවේ නංගිට ෆෝන් එකක් ගන්න කඩේට යනවා. ඒ වෙලාවේ බලලා මෙයාගේ පර්ස් එක නැති වෙලා. පස්සේ මෙයාගේ යාළුවෙකුට කෝල් කරලා සල්ලි ඉල්ලුවාම, යාළුවා වෙන වැඩකට නගරෙන් පිට ගිහිල්ලා. නමුත් යාළුවාගේ බොස්ගෙන් සල්ලි ඉල්ලගන්න කියලා යාළුවා කියනවා. පස්සේ යාළුවාගේ බොස්ගෙන් සල්ලි ඉල්ලන්න ගියාම, බොස් සල්ලි වෙනුවට වැඩක් කරන්න කියනවා. ඒ තමයි මගියෙක්ව ගෙනියලා ඇරලවන්න කියලා. මෙයා එයාව වාහනේ එක්කගෙන යනකොට රේඩියෝ වැඩසටහනක කියනවා ෆෝන් එකක් තෑගී දෙනවා කියලා. පස්සේ මෙයා රේඩියෝ වැඩසටහනකට කෝල් කරලා මෙයාගේ කතාව කියනවා. ඒ එක්කම පාරේ තියලා දේශපාලන හේතුවක් නිසා මාධ්‍යවේදියෙකුට වෙඩි තියනවා. ඒ වෙඩි කාපු මාධ්‍යවේදියා ඇවිල්ලා අපේ නළුවාගේ වාහනයට නගිනවා. පස්සේ අර වෙඩි තියපු කල්ලිය මෙයාගේ වාහනේ පස්සෙන් එනවා. ඒ අතරතුර අර මාධ්‍යවේදියා වාහනේ ඇතුලේ තියලාම මැරෙනවා. මේ එක්කම අපේ නළුවා ගොඩක් කරදරවලට මුහුණ දෙනවා. අවසානයේ මෙයා අර කල්ලියගෙන් දිවි බේරගත්තාද? ගමට ගියාද? නැත්නම් අර වැඩසටහනින් මෙයාට ෆෝන් එක ලැබුණාද යන්නයි. ඉතින් චිත්‍රපටය නරඹලාම ඒ ගැන දැනගන්නකෝ.

2017 වර්ෂයේ දී Action Thriller Drama වර්ගීකරණය යටතේ තිරගත වූ විලිත්තිරු (Vizhithiru) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Meera Kathiravan විසිනි. මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන ලද්දේ Krishna, Vidharth හා Dhansika යන අයයි. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා Sathyan Mahalingam හා කැමරාකරණය Vijay Milton හට හිමි වී තිබුණි.

විනාඩි 150ක ධාවන කාලයකින් යුක්ත මෙම චිත්‍රපටියට IMDb විසින් ලකුණු 6.4/10ක් ලබා දී තිබුණි. Times of India විසින් ලකුණු 2.5/5ක් ලබා දී තිබුණ අතරම Google භාවිතා කරන අයගෙන් 83%ක ප්‍රමාණයක් Like කර තිබුණි.

Vizhithiru පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.

සැ.යු. අප විසින් ලබා දෙන ටොරන්ට් නාමය ගූගල් සර්ච් කිරීමෙන් චිත්‍රපටිය බාගත කරගන්න පුළුවන්.
Vizhithiru (2017) Tamil HDRip – 400MB – x264 – MP3 – ESub.mkv.torrent

සිංහල උපසිරැසි සදහා මෙතැන ක්ලික් කරන්න.

තවත් උපසිරැසි පහතින්..
Raja The Great Sinhala Subtitle – රාජා ද ග්‍රේට් සිංහල උපසිරැසි (2017) [අන්ධ නිලධාරියා]
The Crucifixion Sinhala Subtitle – ද කෘසිෆික්ෂන් සිංහල උපසිරැසි (2017) [යක්ෂ ආත්මය]
The LEGO Ninjago Movie Sinhala Subtitle – ද ලෙගෝ නින්ජාගෝ මූවි සිංහල උපසිරැසි (2017) [ලෙගෝ නින්ජා සටන්කරුවන්]
Nenjil Thunivirunthal Sinhala Subtitle – නෙන්ජිල් තුනිවු ඉරුන්දාල් සිංහල උපසිරැසි (2017) [ඔබ ධෛර්යයමත් කෙනෙක් නම්]
Good Time Sinhala Subtitle – ගුඩ් ටයිම් සිංහල උපසිරැසි (2017) [අතරමංවීම]

Tags –> Vizhithiru Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub, Vizhithiru Sin Sub

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here