Ippadai Vellum Sinhala Subtitle – ඉප්පඩෛ වෙල්ලුම් සිංහල උපසිරැසි (2017) [ත්‍රස්ත ප්‍රහාරය]

1
1686
Ippadai Vellum Sinhala Subtitle

(Ippadai Vellum Sinhala Subtitle)

මධුසූදනන් කියන්නේ රැකියාවක් නැති ඉංජිනේරුවෙක්. එයාට මධු කියලයි කතා කරන්නේ. ළගකදි පොඩි ප්‍රශ්නයක් නිසා එයාගේ රැකියාව නැතිවෙනවා. මෙයා භාර්ගවී කියන පොහොසත් ගැහැණු ළමයා එක්ක ආදරයක පැටළිලා ඉන්නේ. භාර්ගවීගේ අයියා උප පොලිස් කොමසාරිස්වරයෙක්. එයාගේ නම ධීනා. ආගම් ප්‍රශ්නයක් නිසා ධීනා මේ ආදරයට විරෝධ වෙනවා. ඒ වගේම එයා මුල ඉදන්ම මධූට කැමතිත් නෑ. ඉතින් මේ දෙන්නා හොරෙන් රෙජිස්ටර් කරන්න සැලසුම් කරනවා. මේ අතර චෝට්ටා කියලා බෝම්බවලට ප්‍රසිද්ධ ත්‍රස්තවාදියෙක් හිරෙන් පැනලා චෙන්නායිවලට එනවා. මේ ත්‍රස්තවාදියා චෙන්නායිවලට එන්නෙත් ලොකු සැලසුමක් එක්කයි. ඉතින් මේ ත්‍රස්තවාදියා චෙන්නායි නගරය විනාශා කරාද, මධූ මේකට සම්බන්ධ වුණේ කොහොමද හා මධූ භාර්ගවීව විවාහ කරගත්තාද යන්නයි අවසානය. ඉතින් ඇත්තටම මොනවද වුණේ කියලා චිත්‍රපටිය නරඹලාම දැනගන්නකෝ.

2017 වර්ෂයේ දී Action Thriller වර්ගීකරණය යටතේ තිරගත වූ ඉප්පඩෛ වෙල්ලුම් (Ippadai Vellum) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Gaurav Narayanan විසිනි. මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන ලද්දේ Udhayanidhi Stalin හා Manjima Mohan යන අයයි. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා D. Imman හා කැමරාකරණය Richard M. Nathan හට හිමි වී තිබුණි.

විනාඩි 150ක ධාවන කාලයකින් යුක්ත මෙම චිත්‍රපටියට IMDb විසින් ලකුණු 6.6/10ක් ලබා දී තිබුණි. The Indian Express විසින් ලකුණු 3/5ක් ලබා දී තිබුණ අතරම Google භාවිතා කරන අයගෙන් 83%ක ප්‍රමාණයක් Like කර තිබුණි.

Ippadai Vellum පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.

සැ.යු. අප විසින් ලබා දෙන ටොරන්ට් නාමය ගූගල් සර්ච් කිරීමෙන් චිත්‍රපටිය බාගත කරගන්න පුළුවන්.
Vizhithiru (2017) Tamil HDRip – 400MB – x264 – MP3 – ESub.mkv.torrent

සිංහල උපසිරැසි සදහා මෙතැන ක්ලික් කරන්න.

තවත් උපසිරැසි පහතින්..
Vizhithiru Sinhala Subtitle – විලිත්තිරු සිංහල උපසිරැසි (2017) [අවදිව සිටින්න]
Raja The Great Sinhala Subtitle – රාජා ද ග්‍රේට් සිංහල උපසිරැසි (2017) [අන්ධ නිලධාරියා]
The Crucifixion Sinhala Subtitle – ද කෘසිෆික්ෂන් සිංහල උපසිරැසි (2017) [යක්ෂ ආත්මය]
The LEGO Ninjago Movie Sinhala Subtitle – ද ලෙගෝ නින්ජාගෝ මූවි සිංහල උපසිරැසි (2017) [ලෙගෝ නින්ජා සටන්කරුවන්]
Nenjil Thunivirunthal Sinhala Subtitle – නෙන්ජිල් තුනිවු ඉරුන්දාල් සිංහල උපසිරැසි (2017) [ඔබ ධෛර්යයමත් කෙනෙක් නම්]
Tags –> Ippadai Vellum Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub, Ippadai Vellum Sin Sub

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here