චමූශ්‍රීට මඩගහපු වීඩියෝව

0
565
Akalanka Hemachandra Husmaka Pawa new song 2017 december

Akalanka Hemachandra Husmaka Pawa new song 2017 december

දක්ෂ හා ජනප්‍රිය අධ්‍යක්ෂකවරයෙකුවන චමූ ශ්‍රී විසින් නිර්මාණය කළ “සිරවී” මියුසික් වීඩියොව් පසුගිය දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා.
ඒ සියදිවි නසා ගනිමින් මිය ගිය ජනප්‍රිය නළු දසුන් නිශාන් හා ජනිප්‍රිය නිළි ශලනි තාරකාගේ ජීවිත කතාව එම මියුසික් වීඩියෝව හරහා ප්‍රති නිර්මාණය කළා යැයි චොදනා නගමිනි.මේ සම්බන්ධයෙන් ශලනි තාරකා මෙන්ම ක්ෂේත්‍රයේ ජනප්‍රිය නළු නිළියන් විශාල ප්‍රමාණයක් චමූශ්‍රීට දොස් පවරා තිබුණා.

ජනප්‍රිය පුද්ගලයන්ගේ ජීවිත කතා මියුසික් වීඩියෝ හරහා ප්‍රති නිර්මාණය කිරීම රැල්ලක් බවට පත්ව ඇති යුගයක එවැනි නිර්මාණ කරන පුද්ගලයන්ටද ප්‍රති ප්‍රහාරයක් වශයෙන් ඔවුන්ගේ ජීවිත කතාද නිර්මාණය කිරීමට ඇතැම් පිරිස් කටයුතු කර තිබුණා.ඒ අතර වික්ටර් රත්නායකයන්ගේ ජීවිත කතාව නිර්මාණය කළ ඉරාජ්ටද එවැනිම ආකාරයේ මියුසික් වීඩියෝවක් නිකුත් කර තිබුණා.ඒ ආකාරයේම නිර්මාණටක් චමූ ශ්‍රී වෙනුවෙන්ද නිර්මාණය කර තිබුණා.

එම වීඩියෝව පහතින්…

 

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here