තාත්තට හොරෙන් රේල් පාරේ Love කරන්න ගිය නිරූපිකාවට අවසානයේ අත්වුණු ඉරණම

0
686
pemwathiye new song ranjith thilakarathna |baiscope cinema

pemwathiye new song ranjith thilakarathna music

ආදරේ විදිනවා වගේම විදවන අයත් ගොඩක් ඉන්නවා.. ඒ අතරින් ගෙවල් වලට හොරෙන් තමන්ගේ අම්මට තාත්තට බොරු කරලා කොල්ල හම්බෙන්න කෙල්ල හම්බෙන්න යන කොල්ලෝ කෙල්ලෝ ඕන තරම් අද සමාජේ ඉන්නවා..

මේ කියන්න යන්නේ ඒ වගේ කතාවක් ගැන මේ වගේ හිතුවක්කාර වැඩ කරද්දී ඕනෑම දෙමව්පියෙක්ට තරහ යන එක සාධාරණයි..
තමන්ගේ දියණිය ගෙදරට බොරු කරලා ගිහින් රේල් පාරක් අයිනේ කොල්ලෙක් එක්ක පෙමින් වැලිලා ඉද්දි තාත්තට ගිය
කේන්තියත් එක්ක සිද්ද වෙච්ච දෙයක් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ…

ඉවර වෙනකම් බලන්නකෝ

හැමෝටම මේක ආදර්ශයක් ඉක්මන් කේන්තිය නිසා මේ ලෝකේ ගොඩක් අත්වැරදීම් රණ්ඩු වගේම මරණද සිද්ධ වෙනවා.. හැමදේකටම කළබල නොවී කල්පනාවෙන් වැඩ කරන්න අපි හැමෝම සිහියේ තබාගත යුතුයි.. මේක හැමෝටම ලොකු ආදර්ශයක් වේවි..

 

තවත් සිනෙමා තොරතුරු සදහා

Tags –>Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,sinhala cinema gossip,sinhala cinema news,sinhala cinema gossip,sinhala cinema song,songs,baiscope

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here