The Son of Bigfoot Sinhala Subtitle – ද සන් ඔෆ් බිග්ෆුට් සිංහල උපසිරැසි (2017) [පුරාවෘත්ත තාත්තා]

0
590
The Son of Bigfoot Sinhala Subtitle

(The Son of Bigfoot Sinhala Subtitle)

ඇඩම් හැරිසන් යනු, දිගු කාලීනව අතුරුදහන් වූ තම තාත්තා පිටුපස ඇති අද්භූත හේතුව සොයාගෙන යන තරුණයෙකි. තාත්තාව සොයාගෙන යනකොට ඔහුට දැනගන්න ලැබෙනවා එයාගේ තාත්තා කියන්නේ පුරාවෘත්තයේ බිග්ෆුට් යනුවෙන් හදුන්වන කෙනා කියලා. ඔහු වසර ගණනාවක් කෑලෑවක හැංගිලා ඉදලා හිටියා, තමාව සහා තම පවුල HairCo කියන ආයතනයෙන් බේරාගැනීම සදහා. අවසානයේ මොනවද වුණේ කියලා චිත්‍රපටිය නරඹලාම දැනගන්නකෝ.

2017 වර්ෂයේ දී Fantasy Comedy වර්ගීකරණය යටතේ තිරගත වූ ද සන් ඔෆ් බිග්ෆුට් (The Son of Bigfoot) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Ben Stassen විසිනි. මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන ලද්දේ Cinda Adams හා Joey Camen යන අයයි. මෙහි සංගීත අධ්‍යක්ෂකවරයා වූයේ Puggy හා මෙහි කැමරාකරණය Jeremy Degruson හට හිමි වී තිබුණි.

විනාඩි 92ක ධාවන කාලයකින් යුක්ත මෙම චිත්‍රපටියට IMDb විසින් ලකුණු 6.2/10ක් ලබා දී තිබුණ අතරම Google භාවිතා කරන අයගෙන් 86%ක ප්‍රමාණයක් Like කර තිබුණි.

The Son of Bigfoot පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.

සැ.යු. අප විසින් ලබා දෙන ටොරන්ට් නාමය ගූගල් සර්ච් කිරීමෙන් චිත්‍රපටිය බාගත කරගන්න පුළුවන්.
The Son of Bigfoot (2017) 720p HDRip x264

සිංහල උපසිරැසි සදහා මෙතැන ක්ලික් කරන්න.

තවත් උපසිරැසි පහතින්..
The Battleship Island Sinhala Subtitle – ද බැට්ල්ෂිප් අයිලන්ඩ් සිංහල උපසිරැසි (2017) [දූපතෙන් පැනයාම]
Golmaal Again Sinhala Subtitle – ගෝල් මාල් එගේන් සිංහල උපසිරැසි (2017) [ක්‍රියාදාම මැදින්]
Fidaa Sinhala Subtitle – ෆිඩා සිංහල උපසිරැසි (2017) [සෙල්ලක්කාර ආදරය]
The Kings Case Note Sinhala Subtitle – ද කින්ග්ස් කේස් නෝට් සිංහල උපසිරැසි (2017) [සත්‍යය සෙවීම]
Dunkirk Sinhala Subtitle – ඩන්කර්ක් සිංහල උපසිරැසි (2017) [බෝම්බ මෙහෙයුම]

Tags –> The Son of Bigfoot Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub, The Son of Bigfoot Sin Sub

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here