Sky Hunter Sinhala Subtitle – ස්කයි හන්ටර් සිංහල උපසිරැසි (2017) [ගුවන් හමුදා ඒකකය]

0
574
Sky Hunter Sinhala Subtitle

(Sky Hunter Sinhala Subtitle)

ස්කයි හන්ටර් කියන්නේ චීන ගුවන් හමුදා ඒකකයක්. මේ හමුදාවට අලුතෙන් පිරිසක් බදවගන්නවා. මෙගොල්ලන් දක්ෂ නමුත් යුද්ධ ගැන මෙයාලාට කිසිම අත්දැකීමක් නෑ. දවසක් ත්‍රස්තවාදීන් කණ්ඩායමක් ඇවිල්ලා චීන පිරිසක් පැහැරගෙන යනවා. ඉතින් එයාලාව බේරගැනීමේ මෙහෙයුම භාරදෙන්නේ මේ අලුතෙන් ආපු අයටයි. මේ අලුත් හමුදා කොල්ලෝ ටික ඒ මිනිසුන්ව බේරගත්තද නැද්ද යන්නයි මේ කතාවේ අවසානය.

2017 වර්ෂයේ දී Thriller Action වර්ගීකරණය යටතේ තිරගත වූ ස්කයි හන්ටර් (Sky Hunter) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Li Chen විසිනි. මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන ලද්දේ Li Chen හා Fan Bingbing යන අයයි. මෙහි සංගීත අධ්‍යක්ෂණය කරන ලද්දේ Hans Zimmer විසිනි.

විනාඩි 118ක ධාවන කාලයකින් යුක්ත මෙම චිත්‍රපටියට IMDb විසින් ලකුණු 5.3/10ක් ලබා දී තිබුණ අතරම Google භාවිතා කරන අයගෙන් 88%ක ප්‍රමාණයක් Like කර තිබුණි.

Sky Hunter පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න.

සැ.යු. අප විසින් ලබා දෙන ටොරන්ට් නාමය ගූගල් සර්ච් කිරීමෙන් චිත්‍රපටිය බාගත කරගන්න පුළුවන්.
Sky.Hunter.2017.720p.WEB-DL.750MB.Ganool

සිංහල උපසිරැසි සදහා මෙතැන ක්ලික් කරන්න.

තවත් උපසිරැසි පහතින්..
The Son of Bigfoot Sinhala Subtitle – ද සන් ඔෆ් බිග්ෆුට් සිංහල උපසිරැසි (2017) [පුරාවෘත්ත තාත්තා]
War Wolves Sinhala Subtitle – වොර් වූල්ෆ්ස් (2009) [ඇති වූ විපර්යාසය]
The Battleship Island Sinhala Subtitle – ද බැට්ල්ෂිප් අයිලන්ඩ් සිංහල උපසිරැසි (2017) [දූපතෙන් පැනයාම]
Golmaal Again Sinhala Subtitle – ගෝල් මාල් එගේන් සිංහල උපසිරැසි (2017) [ක්‍රියාදාම මැදින්]
Fidaa Sinhala Subtitle – ෆිඩා සිංහල උපසිරැසි (2017) [සෙල්ලක්කාර ආදරය]

Tags –> Sky Hunter Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub, Sky Hunter Sin Sub

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here