Golmaal Again Sinhala Subtitle – ගෝල් මාල් එගේන් සිංහල උපසිරැසි (2017) [ක්‍රියාදාම මැදින්]

0
803
Golmaal Again Sinhala Subtitle

(Golmaal Again Sinhala Subtitle)

ගෝපාල්, මාධව්, ලකි, ලක්ෂ්මන් කියන අය ජීවත් වෙන්නේ ජම්නාදාස් කියන කෙනා පවත්වගෙන ගිය අනාථ ආශ්‍රමයේ, මේ කට්ටිය කොහොමත් දගකාර අයයි. ඉතිං මේ කට්ටිය කණ්ඩායම් ගැහිලා තමා ඉන්නේ. මෙයාලාගේ දගකාරකම් වැඩි වුණ නිසා මෙයාලාව අනාථ ආශ්‍රමයෙන් එළියට දානවා.. එතැනින් එළියට යන අයට මොකද වෙන්නේ කියලා දැනගන්න චිත්‍රපටිය බලන්න කෝ..

Rohit Shettyගේ අධ්‍යක්ෂණයෙන් Ajay Devgn, Parineeti Chopra, Tabu, Arshad Warsi, Tushar Kapoor, Shreyas Talpade, Kunal Khemu, Prakash Raj, Neil Nitin Mukesh යන අයගේ රංගනයෙන් තිරගත වූ ගොල්මාල් එගේන් චිත්‍රපටිය විනාඩි 151ක ධාවන කාලයකින් යුක්ත විය. මේ වන විට මේ චිත්‍රපටිය උපයා ඇති ආදායම වන්නේ මිලියන 308.62කි. මේ චිත්‍රපටියට IMDb විසින් ලකුණු 5.3ක් ලබා දී තිබෙනවා. Rohit Shettyගේ අධ්‍යක්ෂණයෙන් Ajay Devgn, Parineeti Chopra, Tabu, Arshad Warsi, Tushar Kapoor, Shreyas Talpade, Kunal Khemu, Prakash Raj, Neil Nitin Mukesh යන අයගේ රංගනයෙන් තිරගත වූ ගොල්මාල් එගේන් චිත්‍රපටිය විනාඩි 151ක ධාවන කාලයකින් යුක්ත විය. මේ වන විට මේ චිත්‍රපටිය උපයා ඇති ආදායම වන්නේ මිලියන 308.62කි. මේ චිත්‍රපටියට IMDb විසින් ලකුණු 5.3ක් ලබා දී තිබෙනවා.

සැ.යු – පහතින් ලබා දී ඇත ටොරන්ට් නාමය ගූගල් සර්ච් කිරීමෙන් චිත්‍රපටිය ලබා ගන්න.

සිංහල උපසිරැසි සදහා මෙතැන ක්ලික් කරන්න

Golmaal Again (2017) DVD ESub

 

තවත් උපසිරැසි

The Kings Case Note Sinhala Subtitle – ද කින්ග්ස් කේස් නෝට් සිංහල උපසිරැසි (2017) [සත්‍යය සෙවීම]
Dunkirk Sinhala Subtitle – ඩන්කර්ක් සිංහල උපසිරැසි (2017) [බෝම්බ මෙහෙයුම]
Mubarakan Sinhala Subtitle – මුබාරකන් සිංහල උපසිරැසි (2017) [අපූරු සහෝදරයන් දෙන්නා]
November Criminals Sinhala Subtitle – නොවෙම්බර් ක්‍රිමිනල්ස් සිංහල උපසිරැසි (2017) [මිත්‍රත්වය වෙනුවෙන්]
Most Beautiful Island Sinhala Subtitle – මොස්ට් බියුටිෆුල් අයිලන්ඩ් සිංහල උපසිරැසි (2017) [හොරෙන් ඇමරිකාවට]

Tags –> Golmaal Again Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here