Taxi Sinhala Subtitle – ටැක්සි සිංහල උපසිරැසි (1998) [ලොව වේගවත්ම පීසා බෙදාහරින්නා]

1
153
Taxi Sinhala Subtitle

Taxi Sinhala Subtitle

ඩැනියල් (Samy Naceri) යනු ප්‍රංශයේ තිබෙන “පීසා ජෝ” යන පීසා අවන්හලේ වේගවත්ම පීසා බෙදාහරින පුද්ගලයායි. ඔහුගේ රැකියාවේ අවසාන දවසේ ඔහු වේග වාර්තාවක්ද තැබූ අතර එම රැකියාව අත්හැර ඔහු ටැක්සි රියදුරු රැකියාවට බැදෙනවා. ඔහුගේ වාහනයේ මාදිලිය වනුයේ 1997 Peugeot 406 ය. ඔහුට වේගයෙන් ගමන් කරන්න ඕන නිසා ඔහු එම වාහනයේ සමහර කොටස්ද වෙනස් කරනවා. ඔහු ඉතා දක්ෂ කාර් පදවන්නෙක් අතර ඔහු වේග සීමාවන් නොසලකා හරින පුද්ගලයෙක්. ඔහුගේ පෙම්වතිය වන ලිලී (Marion Cotillard) ඔහුගේ අලුත් රැකියාවට සහය දක්වන අතර, මොහු ඇය සමඟ ඉතා සුළු කාලයක් ගත කරන බැවින් ඇය සිටියේ අසතුටිනි. මින් ඉදිරියට කුමක් ද වෙන්නේ කියා ඔබම බලා රසවිදින්න..

1998 වර්ෂයේ තිරගත වූ මේ චිත්‍රපටය IMDb වර්ගීකරණයෙන් හිමි කරගත් ලකුණු ප්‍රමාණය වන්නේ 6.9කි. මෙය Gérard Pirès විසින් අධ්‍යක්ෂණය කළ අතර Samy Naceri, Frédéric Diefenthal, Marion Cotillard, Emma Sjoberg, Bernard Farcy යන අය විසින් රංගනයෙන් දායක වී තිබේ. මෙහි නිෂ්පාදන කටයුතු Luc Besson, Michele Petin, Laurent Petin යන විසින් කර තිබෙන අතරම මෙහි සංගීත අධ්‍යක්ෂණ කර ඇත්තේ Akhenaton විසිනි. මේ චිත්‍රපටය වෙනුවෙන් වැය කළ මුදල ඇමරිකන් ඩොලර් මිලියන 8.1ක් වූ අතර එය ඉපැයු ආදායම වන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 93.4කි.

පූර්ව ප්‍රචාරක පටිය පහතින් නරඹන්න

චිත්‍රපටියට ආදාළ ලින්ක් එක සබ්ටයිටල් ෆෝල්ඩරයේ ඇති බව සලකන්න.

සිංහල උපසිරැසි සදහා මෙතැන ක්ලික් කරන්න.

සැ.යු :- අප විසින් ලබා දෙන ලින්ක් ක්‍රියා නොකරන්නේ නම් අප විසින් ලබා දී ඇති ටොරන්ට් නාමය සර්ච් කර ලබා ගන්න.

තවත් උපසිරැසි පහතින්..

Hara Hara Mahadevaki Sinhala Subtitle – හර හර මහාදේවකී සිංහල උපසිරැසි (2017)[වැඩිහිටි ආදරය]
Spyder Sinhala Subtitle – ස්පයිඩර් සිංහල උපසිරැසි (2017) [මානසික ඝාතකයා සොයා ගිය මෙහෙයුමක්]
Mersal Sinhala Subtitle – මෙරසල් සිංහල උපසිරැසි (2017) [වෛද්‍ය සේවාව පෞද්ගලිකරණය වීමට එරෙහිව]
Theevram Sinhala subtitle – ත්‍රීව්රම් සිංහල උපසිරැසි (2012) [ අධික කෝපය ]
Nagarvalam Sinhala Subtitle – නගර්වලම් සිංහල උපසිරැසි (2017)[නාගරික ආදරය]
Thupparivalan Sinhala Subtitle – තුප්පරිවාලන් සිංහල උපසිරැසි (2017) [රහස් පරික්ෂකයා]

Tags –> Taxi Sinhala Subtitle, Tamil Cinema news in Sinhala, Hindi Cinema news in Sinhala, Hollywood Cinema news in Sinhala, Old Sinhala Cinema news, Tv Series News, Top 10 Songs, Top 10 Sinhala Movies, Direct link, utorrent link, baiscope sin sub

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here